අනත්ත සූත්‍රය vs අත්ථත්ත සූත්‍රය

Poster's name (Optional): 
prageeth

අනත්ත සූත්‍රයට අනුව අනත්ත යනු අනර්තයද? අනාත්මයද?
අත්ථත්ත සූත්‍රයට අනුව අනත්ථ යනු අනර්තයද? අනාත්මයද?
මේම ත්‍රිපිටකයේ පාලි පරිවර්තනයේ ගැටලුව විසදන්නේ කෙසේද?

සටහන: මෙම සාකච්ඡාවන්ට ප්‍රතිවචන (reply) ලබාදීමේ හැකියාව අවසාන සටහන ප්‍රකාශිත දිනයෙන් සති හතරක් ඉක්ම ගිය පසු ඉබේම අක්‍රීය වේ. එම අක්‍රීය කිරීමට පසුව එවන් සාකච්ඡාවකට ප්‍රතිවචන ලිවීමට ඔබ කැමති නම් ප්‍රතිවචන ලබාදීමේ හැකියාව සක්‍රීය කිරීම පිණිස අදාල සාකච්ඡාව කුමක්ද යන්න සඳහන් කර http://www.trekmentor.com/si/contact යන තැනින් අපට පණිවිඩයක් යොමු කරන්න.