මාර්ග පල ලාබියෙක් වීමට

පින්වත් කමල් ,

අන් අයගේ සඳහම් අවබෝධය සඳහා ඔබ කරන කැපවීම මහත් සේ අගයකොට සලකමි.ඔබ විසින් ඉදිරිපත් කරන කරුණු බොහොමයක් මාහට කියවීමට නොහැකිවු බවද ඉතා කණගාටුවෙන් ප්‍රකාෂ සිටිමි. නමුත් අප කෙරෙහි අනුකම්පා කර සද්ධර්මය තුලින් සක්කාය දිට්ඨි, විචිකිච්චා සහ සීලබ්බත පරාමාස නම් තුන් සංයෝජන ප්‍රහාණය කරන ආකාරය ගැන සරලව හා පැහැදිලිව පෙන්වාදෙන මෙන් ඔබගෙන් බැගපත්ව ඉල්ලා සිටිමු.

තෙරුවන් සරණයි.
ද්‍රේෂන්

සටහන: මෙම සාකච්ඡාවන්ට ප්‍රතිවචන (reply) ලබාදීමේ හැකියාව අවසාන සටහන ප්‍රකාශිත දිනයෙන් සති හතරක් ඉක්ම ගිය පසු ඉබේම අක්‍රීය වේ. එම අක්‍රීය කිරීමට පසුව එවන් සාකච්ඡාවකට ප්‍රතිවචන ලිවීමට ඔබ කැමති නම් ප්‍රතිවචන ලබාදීමේ හැකියාව සක්‍රීය කිරීම පිණිස අදාල සාකච්ඡාව කුමක්ද යන්න සඳහන් කර http://www.trekmentor.com/si/contact යන තැනින් අපට පණිවිඩයක් යොමු කරන්න.