Dhamma Question

ඉපද ඉපදී සංසාරයේ සැරි සරන්නේ වේගයෙන් ඇතිව නැතිව යන විඤ්ඤාණයක් නම් උපත නැති කර ගැනීමට ඇති වුවමනාව, මේ භවයේදී සාක්ෂාත් කර ගත නොහැකි වුවහොත් ඊළඟ උපතේ දී ඇති කර ගන්නේ කෙසේ ද? එය ඉබේට ම ‍ප්රරගුණ කරගැනීමට සොබා දහම ඉඩ සළසනවා ද? කෙනෙක් නැත්නම් යසෝදරා, සිදුහත් කුමරු ආදි ලෙස භවයෙන් භවයට අපද ගමන් කරන්නේ අනන්යක වූ වේගයෙන් වෙනස් ‍වෙමින් යන විඤ්ඤාණ ප්ර්වාහයක් ලෙස ද?

සටහන: මෙම සාකච්ඡාවන්ට ප්‍රතිවචන (reply) ලබාදීමේ හැකියාව අවසාන සටහන ප්‍රකාශිත දිනයෙන් සති හතරක් ඉක්ම ගිය පසු ඉබේම අක්‍රීය වේ. එම අක්‍රීය කිරීමට පසුව එවන් සාකච්ඡාවකට ප්‍රතිවචන ලිවීමට ඔබ කැමති නම් ප්‍රතිවචන ලබාදීමේ හැකියාව සක්‍රීය කිරීම පිණිස අදාල සාකච්ඡාව කුමක්ද යන්න සඳහන් කර http://www.trekmentor.com/si/contact යන තැනින් අපට පණිවිඩයක් යොමු කරන්න.