ඔබ ආර්ය මාර්ගයෙහි ඉදිරියට ගමන් කරමින් සිටිනා බව දිනපතාම අත් දකිනා පුද්ගලයකුද?

Poster's name (Optional): 
නයන

පින්වත් කමල්,

1.) ලෞකික ජීවිත ගතකරමින් තෙරුවණ් සරණගොස් ආර්ය කාන්තවූ ශීලය පවත්වා ගනිමින් තම ජීවිතය ගත කරමින් පිලවෙලින් සෝවාන්, සකෘර්දාගාමී, අනාගාමී බවට පත්වූ පුද්ගලයන් ගැන සඳහන් සූත්‍රයන් පිලිබඳව ඔබ දැනුවත් නම් සඳහන් කරන්න.
2.) ඔබ ආර්ය මාර්ගයෙහි ඉදිරියට ගමන් කරමින් සිටිනා බව දිනපතාම අත් දකිනා පුද්ගලයකුද?
3.) මාගේ දිනපතා අවධානයට ලක්වන දහම් කරුනු පිලිබඳව විවේචනාත්මක සහයෝගයක් ඔබගෙන් ලබාගත හැකිද?
https://senasuma.wordpress.com/%e0%b6%af%e0%b7%92%e0%b6%b1-%e0%b6%b4%e0%...

නයන

සටහන: මෙම සාකච්ඡාවන්ට ප්‍රතිවචන (reply) ලබාදීමේ හැකියාව අවසාන සටහන ප්‍රකාශිත දිනයෙන් සති හතරක් ඉක්ම ගිය පසු ඉබේම අක්‍රීය වේ. එම අක්‍රීය කිරීමට පසුව එවන් සාකච්ඡාවකට ප්‍රතිවචන ලිවීමට ඔබ කැමති නම් ප්‍රතිවචන ලබාදීමේ හැකියාව සක්‍රීය කිරීම පිණිස අදාල සාකච්ඡාව කුමක්ද යන්න සඳහන් කර http://www.trekmentor.com/si/contact යන තැනින් අපට පණිවිඩයක් යොමු කරන්න.