English
සිංහල
උපුටා ගැනීම:
නිවාතාප හිමි ඉන්නා ඉසව්වේ...
වැඩි වැඩියෙන් පැවසෙනවලු අධර්මේ...
බොරු ඇසුනට නොවැටී මංමුළාවේ...
හිත රැඳියන් මුනිඳු දහම් කැදැල්ලේ...
නිවාතාප හිමි ඉන්නා ඉසව්වේ...
වැඩි වැඩියෙන් පැවසෙනවලු අධර්මේ...
බොරු ඇසුනට නොවැටී මංමුළාවේ...
හිත රැඳියන් මුනිඳු දහම් කැදැල්ලේ...
දේදුන්නේ පාට වගේ නේක කථා කීලූ...
කියන කථාවල තේරුම උන් වත් දන්නෑලු...
මෝඩ හරක් රැලක් වගේ වල පල්ලට යාලු...
මගේ ඌරා ඒ ධර්මෙට රැවටෙන්නේ නෑලු...
නිවාතාප හිමි ඉන්නා ඉසව්වේ...
වැඩි වැඩියෙන් පැවසෙනවලු අධර්මේ...
බොරු ඇසුනට නොවැටී මංමුළාවේ...
හිත රැඳියන් මුනිඳු දහම් කැදැල්ලේ...
යුරෝපයේ ඉඳන් එකල ලොවක් රැවටුවාලු...
ඊට පස්සෙ ලංකාවට ඇවිත් පැවිදි වීලු...
කොයි දේශේ හිටියත් පච මිසදිටු බස් කීලු...
මගෙ ඌරෝ මතක නේද බුදු හිමි අපෙ යාළු...
නිවාතාප හිමි ඉන්නා ඉසව්වේ...
වැඩි වැඩියෙන් පැවසෙනවලු අධර්මේ...
බොරු ඇසුනට නොවැටී මංමුළාවේ...
හිත රැඳියන් මුනිඳු දහම් කැදැල්ලේ...
නිවාතාප හිමි ඉන්නා ඉසව්වේ...
වැඩි වැඩියෙන් පැවසෙනවලු අධර්මේ...
බොරු ඇසුනට නොවැටී මංමුළාවේ...
හිත රැඳියන් මුනිඳු දහම් කැදැල්ලේ...
හිත රැඳියන් මුනිඳු දහම් කැදැල්ලේ...
හිත රැඳියන් මුනිඳු දහම් කැදැල්ලේ...