භාවනා කලයුතු ආකාරය

Poster's name (Optional): 
Thiwanka

උතුම්වූ නිර්වාණය සාක්ෂාත් කරගැනීමට වහ වහා වෙහෙසන්න වූ බෞද්දයෙක් භාවනා කලයුතු ආකාරය (කිනම් භාවනාවක්, කලයුතු ක්‍රමය,දිනකට කොතෙරම් කාලයක්) පහදා දෙන්න. එක් මිත්‍රයෙක් භාවනා නොකරන වේලාවන් වලදී සිහියෙන් වැඩකරන්නයි උපදේශයක් දුනි මේ "සිහිය" පිහිටුවාගැනීම කෙසේ කලයුතුද?

සටහන: මෙම සාකච්ඡාවන්ට ප්‍රතිවචන (reply) ලබාදීමේ හැකියාව අවසාන සටහන ප්‍රකාශිත දිනයෙන් සති හතරක් ඉක්ම ගිය පසු ඉබේම අක්‍රීය වේ. එම අක්‍රීය කිරීමට පසුව එවන් සාකච්ඡාවකට ප්‍රතිවචන ලිවීමට ඔබ කැමති නම් ප්‍රතිවචන ලබාදීමේ හැකියාව සක්‍රීය කිරීම පිණිස අදාල සාකච්ඡාව කුමක්ද යන්න සඳහන් කර http://www.trekmentor.com/si/contact යන තැනින් අපට පණිවිඩයක් යොමු කරන්න.