දේවාල වැඳීම

Poster's name (Optional): 
ගයාන්

පින්වත් කමල්,

මෑත කාලයේ බෞද්ධ උදවිය තමන් ගේ යහපත් දිවි පැවැත්ම තකා දේවාල වැඳීම බහුල වශයෙන් කරනවා. මෙයත් සීලබ්බත උපාදානයක් ද?
මගේ දෙවෙනි ප්‍රශ්නය නම්, සෝවාන් පල ලාභී කෙනෙකුට තමන් ගේ අවිද්‍යාව මුළුමනින්ම නොසන්සිඳුණ නිසා දෙවියන්, ජෝතිෂ්‍යය ගැන දැඩි විශ්වාසයක් තිබිය හැකිද...එසේම දේවාල වලට යාම, දෙවියන් වැඳීම වැනි දේ කල හැකිද?

සටහන: මෙම සාකච්ඡාවන්ට ප්‍රතිවචන (reply) ලබාදීමේ හැකියාව අවසාන සටහන ප්‍රකාශිත දිනයෙන් සති හතරක් ඉක්ම ගිය පසු ඉබේම අක්‍රීය වේ. එම අක්‍රීය කිරීමට පසුව එවන් සාකච්ඡාවකට ප්‍රතිවචන ලිවීමට ඔබ කැමති නම් ප්‍රතිවචන ලබාදීමේ හැකියාව සක්‍රීය කිරීම පිණිස අදාල සාකච්ඡාව කුමක්ද යන්න සඳහන් කර http://www.trekmentor.com/si/contact යන තැනින් අපට පණිවිඩයක් යොමු කරන්න.