උපසම්පදාව

Poster's name (Optional): 
DTAKamalakirthi Dissanayake

මා වෙත යොමු කෙරුනු ප්‍රශ්නයකට, කාරුණිකව පිළිතුරු ලබා දෙන මෙන් ඉල්ලමි. ඒ සම්බන්ධව අධ්‍යනය කල හැකි මූලාශ්‍ර තිබේද? ප්‍රශ්නය : "සිද්ධාර්ථ ගෞතම බුදුරජානන් වහන්සේ දවස වැඩ සිටි උපසම්පදා ලැබු භික්ෂූණ්වහන්සේලා කවරෙක්ද කියා"

සටහන: මෙම සාකච්ඡාවන්ට ප්‍රතිවචන (reply) ලබාදීමේ හැකියාව අවසාන සටහන ප්‍රකාශිත දිනයෙන් සති හතරක් ඉක්ම ගිය පසු ඉබේම අක්‍රීය වේ. එම අක්‍රීය කිරීමට පසුව එවන් සාකච්ඡාවකට ප්‍රතිවචන ලිවීමට ඔබ කැමති නම් ප්‍රතිවචන ලබාදීමේ හැකියාව සක්‍රීය කිරීම පිණිස අදාල සාකච්ඡාව කුමක්ද යන්න සඳහන් කර http://www.trekmentor.com/si/contact යන තැනින් අපට පණිවිඩයක් යොමු කරන්න.