"ලංකාය ජම්බුදීපේ තිසද පුරවරේ නාග ලෝකේ" කියන්නේ ස්ථාන් 4ක් ගැන නේද???

කවුද කෙනෙක් කියන්න හදනවා, ලංකාවට ජම්බුදීපේ කියන එක මට මේක පෙන්නලා,
"ලංකාය ජම්බුදීපේ තිසද පුරවරේ නාග ලෝකේ" කියන්නේ ලංකාවේ, ඉන්දියාවේ, තව්තිසා පුරවරේ, නාග ලෝකයේ කියන එක වෙන්නැති නේද??
පාලි සිංහල හරි ඉංග්‍රීසි හරි, ඔන් ලයින් පරිවර්හනය කර ගන්න ලින්ක් එකක් හො ශබ්ද්කෝෂයක් ගැන දන්නවා නම් කියන්න පුලුවන්ද???
බොහොම පින් ඔබට!!!

සටහන: මෙම සාකච්ඡාවන්ට ප්‍රතිවචන (reply) ලබාදීමේ හැකියාව අවසාන සටහන ප්‍රකාශිත දිනයෙන් සති හතරක් ඉක්ම ගිය පසු ඉබේම අක්‍රීය වේ. එම අක්‍රීය කිරීමට පසුව එවන් සාකච්ඡාවකට ප්‍රතිවචන ලිවීමට ඔබ කැමති නම් ප්‍රතිවචන ලබාදීමේ හැකියාව සක්‍රීය කිරීම පිණිස අදාල සාකච්ඡාව කුමක්ද යන්න සඳහන් කර http://www.trekmentor.com/si/contact යන තැනින් අපට පණිවිඩයක් යොමු කරන්න.