අවබෝදයෙන් පමණක් සෝවාන් බව ලැබිය හැකිද ? සක්කාය දිට්ටිය ප්‍රයෝගිකව අත්‍ දකින්නේ කෙසේද ?

Poster's name (Optional): 
මෙවන්

පින්වත් කමල් මහතාණෙනි ,

1.සෝවාන් බව ලැබීමට භාවනා කිරීම අනවශ්‍ය බව මා දැක තිබෙනවා එහි සතයක් තිබේද ? අවබෝදයෙන් පමණක් සෝවාන් පල ලැබිය හැකි බව අසා තිබෙනවා එහි සතයක් තිබේද එය කෙතරම් ප්‍රායෝගිකද ? නැතිනම් මෙම දෙකම අවශ්‍යද ?

2. සක්කාය දිට්ට් අවබෝද කරගැනීමට අවශ්‍ය ක්‍රමවේදය සරලව කෙසේද ? (මම කියා දෙයක් නැතිබව ). එය නිකන්ම අසු පමණින් අවබෝද වන්නේ නැත .
භාවනාව අවශ්‍ය නම් එය කිරීමේදී මෙය අවබෝදවන්නේ කෙසේද (ප්‍රයෝගිකව අත්දැකිය හැකි වීම )?

සටහන: මෙම සාකච්ඡාවන්ට ප්‍රතිවචන (reply) ලබාදීමේ හැකියාව අවසාන සටහන ප්‍රකාශිත දිනයෙන් සති හතරක් ඉක්ම ගිය පසු ඉබේම අක්‍රීය වේ. එම අක්‍රීය කිරීමට පසුව එවන් සාකච්ඡාවකට ප්‍රතිවචන ලිවීමට ඔබ කැමති නම් ප්‍රතිවචන ලබාදීමේ හැකියාව සක්‍රීය කිරීම පිණිස අදාල සාකච්ඡාව කුමක්ද යන්න සඳහන් කර http://www.trekmentor.com/si/contact යන තැනින් අපට පණිවිඩයක් යොමු කරන්න.