විඥානය

Poster's name (Optional): 
Thushantha Perera

විඥානයේ ස්වභාවය කුමක්ද? විඥානය සිත නොවේ (සිත් ඇතිවී නැතිවී යයි). විඥානය මනස නොවේ (මනස යනු සතර මහා ධාතුන් ගෙන් සැදී ආයතනයක්). විඥානය උපාදානස්කන්ධයන් ගෙන් එකක්. මම මෙතැන හිර වෙලා ඉන්නේ.

සටහන: මෙම සාකච්ඡාවන්ට ප්‍රතිවචන (reply) ලබාදීමේ හැකියාව අවසාන සටහන ප්‍රකාශිත දිනයෙන් සති හතරක් ඉක්ම ගිය පසු ඉබේම අක්‍රීය වේ. එම අක්‍රීය කිරීමට පසුව එවන් සාකච්ඡාවකට ප්‍රතිවචන ලිවීමට ඔබ කැමති නම් ප්‍රතිවචන ලබාදීමේ හැකියාව සක්‍රීය කිරීම පිණිස අදාල සාකච්ඡාව කුමක්ද යන්න සඳහන් කර http://www.trekmentor.com/si/contact යන තැනින් අපට පණිවිඩයක් යොමු කරන්න.