'අනිත්‍ය' යන වචනයේ තේරුම කුමක්ද?

Poster's name (Optional): 
indika

තෙරුවන් සරණයි..!
මහත්මයාණෙනි,
'අනිත්‍ය' යන වචනයේ තේරුම කුමක්ද? අනිත්‍ය නිසා දුක හට ගන්නේ කෙසේද? පහදා දෙන්න. එක එක ස්වාමීන් වහන්සේලා එතුමන්ගේලාගේ අවබෝධයට අනුව දේශනා කරනකොට, එක එක විධියේ අර්ථ කථන ලබා දෙනවා. කෝක හරිද කියල හිතාගන්න අමාරුයි.
තෙරුවන් සරණයි ඔබ තුමාට.

Anithyayi yannehi arthaya pehedili karanna thek balaa sitimi.

පහත ලින්ක් එක බලන්න​. ඉතාම පැහැදිළි විස්තරයක්.
http://www.trekmentor.com/si/content/book/957

සටහන: මෙම සාකච්ඡාවන්ට ප්‍රතිවචන (reply) ලබාදීමේ හැකියාව අවසාන සටහන ප්‍රකාශිත දිනයෙන් සති හතරක් ඉක්ම ගිය පසු ඉබේම අක්‍රීය වේ. එම අක්‍රීය කිරීමට පසුව එවන් සාකච්ඡාවකට ප්‍රතිවචන ලිවීමට ඔබ කැමති නම් ප්‍රතිවචන ලබාදීමේ හැකියාව සක්‍රීය කිරීම පිණිස අදාල සාකච්ඡාව කුමක්ද යන්න සඳහන් කර http://www.trekmentor.com/si/contact යන තැනින් අපට පණිවිඩයක් යොමු කරන්න.