අනිච්ච දුක්ඛ අනත්ත පහදා දෙන්න.

Poster's name (Optional): 
Bandara

අනිච්ච දුක්ඛ අනත්ත යන පදයන්හි තේරුම එක් එක් දේශකයානන් වහන්සේලා එක් එක් ආකාරයට විස්තර කරයි. දුක්ඛ සහ අනත්ත පද වල තේරුම් බොහෝ දුරට අවබෝධ වුවත් අනිච්ච පදයේ තේරුම අවබෝධ කර ගැනීම තරමක් අසීරුය. මීවනපලානේ සිරිදම්ම හිමියන්අ නිච්ච පදය විස්තර කිරීම සදහා වචන තුනක් (ඉච්ච නිච්ච හා අනිච්ච ලෙස) භාවිතා කරයි. එයද ඉතාම පැටලිලි සහගතයි. වහරක අභය හිමියන්ගේ පහැදිලි කිරීමද එසේමය. "සබ්බේ සංඛාරා අනිච්චාති" නිසා මෙම වචනයේ තේරුම අප කරන සියලු ක්‍රියාකරකම් වලට ගැලපිය හැකි විය යුතුය යන්න මාගේ අදහසයි. කරුණාකර පහදා දෙන්න.

සටහන: මෙම සාකච්ඡාවන්ට ප්‍රතිවචන (reply) ලබාදීමේ හැකියාව අවසාන සටහන ප්‍රකාශිත දිනයෙන් සති හතරක් ඉක්ම ගිය පසු ඉබේම අක්‍රීය වේ. එම අක්‍රීය කිරීමට පසුව එවන් සාකච්ඡාවකට ප්‍රතිවචන ලිවීමට ඔබ කැමති නම් ප්‍රතිවචන ලබාදීමේ හැකියාව සක්‍රීය කිරීම පිණිස අදාල සාකච්ඡාව කුමක්ද යන්න සඳහන් කර http://www.trekmentor.com/si/contact යන තැනින් අපට පණිවිඩයක් යොමු කරන්න.