ධාතුන් වහන්සේලා

Poster's name (Optional): 
chathura

@ධාතුන් වහන්සේලා නිර්මාණය වන හැටි පහදාදෙන්න
මාගේ කාර්යාලයේ සේවකයෙක් මගෙන් අහපු ප්‍රශ්නයක් පහතින් සදහන් කරමි, එයටත් පිළිතුරක් ලබාදෙන්න
@නිර්වාණය සාක්ෂාත් කරගන්නේ සාමාන්‍යා මිනිසෙක් නිසා ධාතුන් ලෙස ඉතිරි වන්නේ මොනාද, ඒවා ඇතිවෙන්නේ කොහොමද , ඇයි අනෙකුත් මිනිස්සුන්ගේ එවන් දෙයක් හොයාගන්න බැරි

සටහන: මෙම සාකච්ඡාවන්ට ප්‍රතිවචන (reply) ලබාදීමේ හැකියාව අවසාන සටහන ප්‍රකාශිත දිනයෙන් සති හතරක් ඉක්ම ගිය පසු ඉබේම අක්‍රීය වේ. එම අක්‍රීය කිරීමට පසුව එවන් සාකච්ඡාවකට ප්‍රතිවචන ලිවීමට ඔබ කැමති නම් ප්‍රතිවචන ලබාදීමේ හැකියාව සක්‍රීය කිරීම පිණිස අදාල සාකච්ඡාව කුමක්ද යන්න සඳහන් කර http://www.trekmentor.com/si/contact යන තැනින් අපට පණිවිඩයක් යොමු කරන්න.