වලස්මුල්ලේ අභය බමුණා මීවනපලානේ පචෝරිස් හිමි ගැන පවසන දෑ

වලස්මුල්ලේ අභය බමුණාගේ බමුණු අදහස:

[ කාලය 01:20 ]
සං කියන්නේ රාග, ද්වේෂ, මෝහ කියලා ගත්තොත් සම්පූර්ණයෙන් වැරදියි, මේ එක දේශක මහත්තයෙක් ඉන්නවා මෙහෙම සං කියන්නේ සං දේශනා කියලා සං කියන්නේ කෙලෙස් කියලා ගන්නවා. ඒ පොඩ්ඩක් සම්මා දිට්ඨිය පිළිබඳ ප්‍රශ්නයක් තියෙන්නේ. සම්මා දිට්ඨිය නැති උනාම මේ ප්‍රශ්න එනවා, හරියට දහම් පද ටික ගළපාගන්න තේරෙන්නෑ.


වලස්මුල්ලේ අභය බමුණාගේ තවත් විස්තර කිරීමක්:

අතිරේක කියවීම්:

  1. වහරක අභයරතනාලංකාර හිමි මීවනපලානේ පචෝරිස් හිමිගේ දහම් දෙසීම ප්‍රෝඩාකාරී බවට විස්තර කිරීම
  2. මීවනපලානේ පචෝරිස් හිමි වහරක අභයරතනාලංකාර හිමිගේ ගව ආත්මභාවයක් ගැන කීම
  3. බුදුරජානන් වහන්සේ විසින් නොදෙසන ලද්දක් සං යන නමින් දෙසන ලදැයි වහරක අභයරතනාලංකාර විස්තර කිරීම
  4. වලස්මුල්ලේ අභය බමුණා