යූටියුබ් සාකච්ඡාවක්: සරල සිංහලෙන් ලියැවී ඇති මහමෙව්නාවේ බෝධිඥාන රූකඩ ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව හකුළාගනිවු!

ඉහත දැක්වෙන්නේ යූටියුබ් වෙබ් අඩවියේ "දෙවියෝ" යන නමින් පවත්වාගෙන යනු ලබන නාලිකාවක පළවී ඇති වීඩියෝවක්. එම වීඩියෝවේ විස්තරයට අනුරූප සම්පූර්ණ උපුටා ගැනීම පහත දැක්වෙනවා. එම උපුටා ගැනීම මෙහි පළ කිරීමේදී කියවීමේ පහසුව පිණිස එහි සඳහන් සූත්‍රවල සබැඳි ඊට එක් කොට මෙහි දැක්වෙනවා.

උපුටා ගැනීම:

පහත දැක්වෙන්නේ https://youtu.be/cQQ5mPQUskk යන තැන ඇති "මහමෙව්නාව පිළිබද විභජ්ජවාද අදහස" යන මාතෘකා සහිත වීඩියෝවට මමද එක් කරන ලද ප්‍රතිචාර සහිත පසුව මකා දමා ඇති ප්‍රතිචාර පෙළකි.

universal channel 101
@ Sat, 28 Jul 2018 02:42:09 +0530
හෑගොඩ විපස්සි හිමියන් විසින් කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන්ගේ පටි රෝල් වෙන ආකාරයට බැන්නෙ ඇයි ත්‍රිපිටකය පරිවර්තනය කර ධර්මය විකෘති කිරීම මුලින්ම කරපු කෙනා කියලා.දැන් ඒක වහන්න ද මෙම උත්සාහය.

Gayan Dissanayake
@ Sat, 28 Jul 2018 03:55:17 +0530
universal channel 101 https://youtu.be/pwHP5Vxdk44

Renuka Edirisinghe
@ Sat, 28 Jul 2018 04:54:17 +0530
universal channel 101 ලෝකයට සත්පුරුෂයෙක් බිහි වූ විට බොහෝ දෙනෙක් පින් රැස්කර ගන්නව, බොහෝ දෙනෙකුට යහපත උදාවෙනවා, බොහෝ දෙනෙක් සුගතියේ උපත කරා යනවා, බොහෝ දෙනෙක් ධර්මය පුරුදු කර ගන්නවා. ඉතින් අපේ කාලයේ ලොව පහල වූ සත්පුරුෂයන් අතර අග්‍ර පින්වත් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා.

Gayan Dissanayake
@ Sat, 28 Jul 2018 05:30:49 +0530
Renuka Edirisinghe suwapath wethwa... https://youtu.be/5Wl5Lth1E6Y

දිග වැඩි නිසා ඉතිරි ප්‍රතිචාර මෙතැන දැක්වීමට නොහැකි බැවින් එම වීඩියෝවේ අදාළ ප්‍රතිචාර පෙළට එක් කරන ලද අනෙකුත් ප්‍රතිචාර කියවීම සඳහා මෙම වීඩියෝවේ පහළ දැක්වෙන ප්‍රතිචාර බලන්න.

දෙවියෝ
@ Sat, 28 Jul 2018 10:54:02 +0530
සරල සිංහලෙන් ලියැවී ඇති මහමෙව්නාවේ බෝධිඥාන රූකඩ ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව හකුළාගනිවු!

Siri Weeraratne
@ Sat, 28 Jul 2018 10:58:13 +0530
universal channel 101 හැගොඩ ස්වාමින්වහන්සේ අවුරුදු ගානකට කලින් කරපු පුකාශ එක උන්වහන්සේටත් දැන් තෙරෙනවා.ඹිවා හොය⁣ හොය මහමෙව්නාවේවට පහර ගහලා මිනිසුන් රවටන්න බැහැ.බුදුවරයෙක් ලංකාවෙි ඉපදුණු නැහැ .ලෝක ඉතාහස යයි කියන්නේ

Renuka Edirisinghe
@ Sat, 28 Jul 2018 11:51:33 +0530
අෑ පින්වත් දෙවියෝ, මම වගේ එච්චර උගත් කමක් නැති, ලොකු භාෂා දැනුමක් නැති කෙනෙක් ලොකු ස්වාමීන් වහන්සේට පින් දිදී තමයි ඒ මහමෙව්නාවේ ත්‍රිපිටක පොත් වහන්සේලා කියවලා බුදුරජාණන් වහන්සේ ගැනත්, ධර්මය ගැනත්, මහා සංඝරත්නය ගැනත් හිත පහදවා ගන්නේ ඒක මේ අසරණ මිනිස්සුන්ට‍ නැති කරන්න තරම් ඔබලා දරුණු සිත් නැත්තෝ වෙත්වා!

දෙවියෝ
@ Sat, 28 Jul 2018 17:05:04 +0530
ඈ පින්වත් Renuka Edirisinghe දරුවෝ, ලිවීමත් කියවීමත් අපහසු බැවින් "මම මඤ්ඤොක්කා කෑවෙමි." වෙනුවට "මම බතල කෑවෙමි." යැයි ලියා, කියා හරියනවාද? ඒ උපමාව ගැනත් හිත යොමා මනා කොට දේශනා කර ඇති සද්ධර්මය පැවතියදී කියවා ගන්නට බැරිව අසරණ යැයි නොසලකා පාලි භාෂාව මනාව ඉගෙන ගැනීමටත්, එය අපහසු නම් අඩු තරමින් බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාවේ සිංහල පරිවර්තනය රුකුල් කොට පාලි ත්‍රිපිටකය රැක ගැනීමටත්, සරල කිරීමෙන් වන අර්ථ විකෘතිය සිදු නොකරගන්නටත්, පාලි භාෂාවේ ව්‍යාවහාරය වැඩි වන ලෙසට කටයුතු කෙරුමටත් ඔබලා වීර්යවන්තයෝ වෙත්වා!

Sameera D
@ Sat, 28 Jul 2018 20:03:15 +0530
දෙවියෝ
තොපි වගේ හොරිකඩ බල්ලො බිරුවට කඳු පාත්වෙන්නෙ නෑ. ???????

Sameera D
@ Sat, 28 Jul 2018 20:04:21 +0530
Renuka Edirisinghe
මුං ට මාරය වැහිලා තියෙන්නේ. කිව්වට තේරෙන්නේ නෑ.

Sameera D
@ Sat, 28 Jul 2018 20:05:34 +0530
universal channel 101
හෑගොඩ විපස්සි , තෝ වගේ හිගන හොරිකඩ බල්ලො බිරුවට කඳු පාත්වෙන්නෙ නෑ.

rupa monika
@ Sat, 28 Jul 2018 20:32:58 +0530
oyata kiyak dunnada pagawa... wattiye tiyala.

Sameera D
@ Sat, 28 Jul 2018 20:44:55 +0530
rupa monika
ගොං වැස්සි.

Chaturi Danushka
@ Sun, 29 Jul 2018 01:14:14 +0530
universal channel 101
ඔබ කියනා ආකාරයට පටි රෝල්වී ඇත්තේ මිත්‍යා මත පතුරන අයට මිස වෙන අයකුට නොවේ.කිරිබත්ගොඩ ස්වාමීන් වහන්සේ තමයි ත්‍රිපිටකය තේරෙන සරල සිංහලයට නිවරදිව පරිවර්තනය කරලා ධර්මයට මිනිසුන්ව ලංකලේ. එහෙම නැතිව ඔබ කියන ඔය ස්වාමීන් වහන්සේ කියා දුන්න දෙයක් මම නම් දන්නේ නෑ.බුදුහිමියන් දේශනා කලා තමන්ගේ භාෂාවෙන් ධර්මය දේශනා කරන්න.ධර්මය පොත පතෙහි ලිවුවේද පාලි අර්ථ සහිත සිංහල භාෂාවෙනි.එහෙම එකේ තේරෙන භාෂාවෙන් ධර්මය කියා දීමද මෙතන තිබෙන වරද.සෝම හිමිගෙන් පසුව දහම මිනිසුන්ට ලංකල එකම ස්වාමීන් වහන්සේ කිරිබත්ගොඩ ස්වාමීන් වහන්සේයි.ඔබලා ද්වේශයෙන් කෙතරම් ගරහා කලද පලක් නැත.බල්ලෙක් බිරැවාට කන්දක් පහත් නොවන බව ඔබ අසා ඇති නේද.එනිසා බුද්ධිමත්ව නිර්මල බුද්ධ දේශනා හා සසදා බලන්න.එවිට ඔබටම පැහැදිලි වේවි උන් වහන්සේ කොතනකවත් දහම විකෘති කොට නැති බව .මිථ්‍යාව දුරැකොට සම්මා දිට්ඨියට පත් වේවා.

Chaturi Danushka
@ Sun, 29 Jul 2018 01:24:56 +0530
දෙවියෝ
. ඔබ මාර දෙවියෙක් විය යුතුයි. එහෙම නැත්නම් උතුම් ධර්ම ග්‍රන්ථ වලට මේ ආකාරයෙන් ගැරහිය නොහැක.හකුලා ගන්න සිදු වන්නේ ඔබ වැනි අයටමය. අසත්පුරැෂයාට සත්පුරැෂයා හෝ අසත්පුරැෂයාවද හදුනා ගත නොහැක.ඔබගේ මිත්‍යා අදහස හකුලා ගතහොත් එයින් ඔබට නම් යහපතක් සිදුවේවි.

Sameera D
@ Sun, 29 Jul 2018 02:32:28 +0530
Chaturi Danushka
ඕක දෙවියෙක් නෙමෙයි. මාරය වැහිච්ච පෙරේත දණ්ඩෙක්.

දෙවියෝ
@ Sun, 29 Jul 2018 07:37:36 +0530
දරුව Chaturi Danushka, ඔබ පාලි ත්‍රිපිටකය හෝ බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාවේ සිංහල පරිවර්තනය කියවා තිබෙනවාද?

Chaturi Danushka
@ Sun, 29 Jul 2018 10:33:06 +0530
rupa monika
වට්ටියේ තියලා අපට දුන්නේ නිර්මල බුද්ධ දේශනාමයි.එහෙම නැතුව ඔබ කියනා පහත් තත්වයට කෙදිනකවත් මහමෙවුනාව පත්වී නැත.නිර්මල බුද්ධ දේශනා අහන්නත් ,කියවන්නත් පෙර පිනක් තිබිය යුතුමයි.

Chaturi Danushka
@ Sun, 29 Jul 2018 10:44:00 +0530
දෙවියෝ
පාලි ත්‍රිපිටකය නම් මම කියවලා නෑ.මොකද මට පාලි භාෂාව දන්නෑ.බුද්ධ ජයන්ති සරල සිංහල පරිවර්තනය නම් ටිකක් කියවලා තියෙනවා. මට දෙවියාගෙන් අසන්නට ප්‍රශ්ණයක් ඇත.දහම විකෘති කරමින් තමන්ට අවබෝධ වුනා යැයි මොකක්දෝ විකාරයක් කියමින් යන ව්‍යාජ රහතුන් ගැන ඔබට කිසිදු ප්‍රශ්නයක් නැද්ද?නිර්මල දහම මිනිසුන්ට තේරෙන සරල බසින් කියාදීම වරදක් වන්නේ කෙසේද? තමන්ගේ භාෂාවෙන් දහම කියා දීමට බුදුහිමියන්ද අනුදැන වදාරා නොවේද.

Sameera D
@ Sun, 29 Jul 2018 10:57:36 +0530
දෙවියෝ
අභය ගොබිල කියන බඩ යන අධර්මය පිලිගන්න ගොං නාම්බෙක් වන ඔබේ දැනුම ගැන දැන ගැනීමට අපට අටුවා ටීකා අවශ්‍ය නැත.

Gayan Dissanayake
@ Sun, 29 Jul 2018 11:32:14 +0530
Chaturi Danushka niwan dakithwa... https://youtu.be/OucfmQBSeJo

Chaturi Danushka
@ Sun, 29 Jul 2018 12:09:42 +0530
Gayan Dissanayake
නිවන් දකින වැඩ පිලිවෙලක් අපට තිබියදී අදුරේ යාමට ඇවැසි නැත.දහම විකෘති කරමින් කියනා අධර්මය ඇසීමටද කැමති නැත.ධර්මය ඔබයි එක දේශනයක් මම ඇසුවා.ඒ හාමුදුරුවෝ කියනවා අපි හැමෝම බෝසත්වරැලු.බෝසත් කියන වචනය වත් අපට අයිති නැති දෙයක්.උත්තම ගුණයන්ගෙන් සපිරි බෝසත් චරිතය ගුණයන් ගෙන් හීන මිනිසුන්ට ආදේශ කරන්නේ කෙසේද? බෝසතාණන් වහන්සේ අපරිමිත ධෛර්‍යය, ඇතිව අනන්තවූ ගුණ දහම් ඇතිකර ගනිමින් ,අපට සිතා ගැනීමටවත් නොහැකි ආකාරයෙන් දන් දෙමින් , පින් රැස් කර පැමිණි උත්තරීතර මග හෑල්ලුවට ලක්කරමින් දේශනා කරන අධර්මය ඇසීමෙන් කෙසේ නිවන් ලබන්නද? නිවන කෙසේ වෙතත් තිබෙන කුසල් මුලුත් සිද ගැනීම විතරයි ( ධර්මයයි ඔබයි ) මෙයින් සිදුවන්නේ.

දෙවියෝ
@ Sun, 29 Jul 2018 13:49:19 +0530
දරුව Chaturi Danushka, එසේ නම් ඔබ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමිගේ සරල සිංහල ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව කියවා තිබෙනවාද? කියවා ඇත්නම් කෙතරම් කියවා තිබෙනවාද?

"මට දෙවියාගෙන් අසන්නට ප්‍රශ්ණයක් ඇත.දහම විකෘති කරමින් තමන්ට අවබෝධ වුනා යැයි මොකක්දෝ විකාරයක් කියමින් යන ව්‍යාජ රහතුන් ගැන ඔබට කිසිදු ප්‍රශ්නයක් නැද්ද?" යැයි ඔබ මගෙන් ප්‍රශ්නයක් අසා තිබෙනවා. යමෙක් යම් චෝදනාවක් කළ විට ඊට ප්‍රතිචාර ලෙස ඒ චෝදනා කරන්නාගේ අඩුපාඩු දක්වන්න යෑම සත්පුරුෂ ස්වභාවයක් නොවෙයි. ඒ නිසා තමන් රහත් වී යැයි පවසන ව්‍යාජ රහතුන් ඇත්නම් ඔවුන් ගැන මට ප්‍රශ්නයක් ඇද්ද නැද්ද යන කාරණාව පැත්තක තිබුණාවේ.

Chaturi Danushka
@ Sun, 29 Jul 2018 14:07:12 +0530
දෙවියෝ
මා කිරිබත්ගොඩ ස්වාමීන් වහන්සේ ගේ ත්‍රිපිටක දේශනා බොහෝ ප්‍රමාණයක් කියවා ඇති අතර ඒ පිළිබඳව ඔබට ඇති ප්‍රශ්ණය කිමද?. ඔබ කියනා අසත්පුරුෂ බව මා ඇසුවේ මේ දැන්ය.අහෝ සැබෑ සත්පුරුෂ දෙවියන් හිදිනා අතරේ දේව වේශයෙන් පෙනී සිටිනා නාමික දෙවියන්ද ඇති බව වටහා ගතිමි.කුමක් හෝ අල්ලා ගෙන තර්ක කිරීම විනා, ඔබ දහමක් අහලකවත් නැත .නාමික දෙවිදේ මම තවත් ඔබට Refly නොකරමි.ඒ ඔබ කියනා කරැණු ඵල රහිත බැවිනි.

දෙවියෝ
@ Sun, 29 Jul 2018 15:30:49 +0530
භවත්නි, මේ Chaturi Danushka වැනි ස්ත්‍රීහු කිරිබත්ගොඩ ඤාණානන්ද හිමිව ද ලැජ්ජාවට පත්කරති! අඞ්ගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ ප්‍රථම පණ්ණාසකයේ මහා වර්ගයේ ඛලුඞ්ක සූත්‍රයේ පුරුෂ ඛලුඞ්කයෝ අට දෙනෙක් ද පුරුෂ දෝෂ අටක් ද ආදිත්‍යබන්ධු වූ භාග්‍යවතුන් වහන්සේ දක්වා ඇත. මෑ ගැන ඊට අනුරුපව විමසා බැලීම වටී. තව ද අඞ්ගුත්තර නිකායේ තික නිපාතයේ දෙවන පණ්ණාසකයේ මහා වර්ගයේ හත්වන සූත්‍රයේ සඳහන්ව ඇති පරිද්දෙන් මෑ වැන්නන් කථා යෝග්‍ය නොවේ. මෑ වැනි හිස් ස්ත්‍රීන් සමඟ ත්‍රිපිටක පරිවර්තන දොස් පිළිබඳ කිනම් සාකච්ඡා ද? අදෝමැයි! මෑ වැනි ස්ත්‍රීහු කිරිබත්ගොඩ ඤාණානන්ද හිමිව ද ලැජ්ජාවට පත්කරති!

Chaturi Danushka
@ Sun, 29 Jul 2018 18:28:15 +0530
දෙවියෝ
මම ඔබට පිළිතුරු නොදීමට තීරණය කලත් මේ පවසන දේට දෙයක් කිව යුතුමයි.මම නිසා මොකටද ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ලැජ්ජා වෙන්නේ.උන් වහන්සේ ගේ දහම් දැනුම අභියස මම බොහෝම පුංචි කෙනෙක්. එහෙම නම් තමන්ලා වගේ අය නිසා බුදුහිමියන් ලැජ්ජාවට පත් වෙනවද.මෝඩ කථා කියන්න එපා.අනික තමයි ත්‍රිපිටක දෝෂ ගැන කථා කරන්න ඔබ කවුද මම කවුද.ත්‍රිපිටක ග්‍රන්ථ අකුරැ කරවූයේ උතුම් රහතන් වහන්සේලා යි.එවැනි උතුමන් පැවසු දෙයහි කිසිදු අඩුපාඩුවක් නොදකිමි.එවැනි උතුමන් කරවූ දෙය හි අඩුපාඩු සොයන්ට නුඹට හැකිදැයි මා නම් නොදනිමි.අඩුපාඩු ඇත්තේ මහා දැනමුත්තෝ යැයි සිතනා නුඹ වැන්නන්ගේ සිතෙහි මිස උතුම් ත්‍රිපිටක ග්‍රන්ථ වල නොවේ. මහා ලොකු දහම් දැනුමක් මට නොතිබුනද දන්නා දෙය මගේ ජීවිතයට ගලපා ගැනීමට උත්සාහ කරමි.ඔබ පිළිබඳව ඔබ අධිතක්සේරැවකින් සිටින බව හැගේ.මා ගැන සෙවීම නොව ඔබ ගැනම සෙවීම වඩා වටී.

දෙවියෝ
@ Sun, 29 Jul 2018 22:52:24 +0530
භවත්නි, කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේට ඇත්තේ මේ Chaturi Danushka වැනි රූකඩ උපාසිකා හැත්තක් නම් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ලැජ්ජාවට පත්වීමම වටී. ඒ මක් නිසාද යත් එසේ වී නම් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේට ඇත්තේ රූකඩ උපාසිකා හැත්තක් බැවිනි. මෑගේ හිස් බව කෙබඳුද යත්, මම කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ත්‍රිපිටකය සරල සිංහලට පරිවර්තනය කිරීම ගැන කීමි. මෑ උතුම් රහතන් වහන්සේලා විසින් අකුරු කරවන ලද ත්‍රිපිටකයක අඩුපාඩු මවිසින් සොයන්න යෑමක් ගැන පවසමින් දොස් කීමක් කරයි. එසේ වීත් මට අඩුපාඩු සෙවීමට හැකි දැයි නොදන්නා බවද පවසයි. මට හැකි උවත්, නොහැකි උවත් ඒ ගැන නොදන්නේ නම් ඒ අරභයා මට දොස් කීම කෙසේ කරන්නද? එසේ දොස් කීම පිහිටුවන්නට පොළොවක් නොමැතිව අහසෙහි මාළිගාවක් තැනීම බඳු වූ සහේතුක බවක් නොදැක දොස් කීමක් වන්නේය. තවද තමන්ට මහා ලොකු දහම් දැනුමක් නැතැයි මෑ ම පවසයි. එසේ වීත් මම මා ගැන අධිතක්සේරුවකින් ඉන්නේ යැයි හැඟෙන්නේ යැයි පවසයි. එබඳු නිගමනයකට පැමිණීමට හේතු වූ සකාරණ බවක් මෑ විසින් දක්වා නොමැත, සකාරණ බවක් දක්නට මෑට හැකි බවකුත් මෑ මෑ ගැනම කියන කරුණුවලට අනුව නොපෙනේ. එසේ ඇති විට මෑගේ දොස් නැගීම නොදැන, නොබැස ගෙන කරන ක්‍රියාවකි. එසේ ඇති විට අඞ්‌ගුත්‌තර නිකායේ චතුක්ක නිපාතයේ පළමු පණ්ණාසකයේ භණ්‌ඩගාම වර්ගයේ පඨමඛත සූත්‍රයේ ඇති පරිද්දෙන් මෑගේ ක්‍රියාව බොහෝ පව් සිදුවන දෙයක්ද, නැතහොත් බොහෝ පින් සිදුවන දෙයක්දැයි මෑ ම නොදනී. එසේ ඇති විට මෑගේ හිස් බවම ප්‍රකට වේ. ඒ නිසා කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේට ඇත්තේ මෙවැනි රූකඩ උපාසිකා හැත්තක් නම් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ලැජ්ජාවට පත්වීමම වටී.

Chaturi Danushka
@ Mon, 30 Jul 2018 01:51:56 +0530
දෙවියෝ
පණ්ඩිතයන්ට ඒදන්ඩේ යාමට නොහැකිය යන කථාවක් ඇත.ඔබටද සිදුවී ඇත්තේ එයයි.කිරිබත්ගොඩ ස්වාමීන් වහන්සේ සිංහලයට හැරවූ ත්‍රිපිටකය ගැන දොස් කථා කරන්න මා කවුද.දෙයක හොද නොව දොස්ම දක්නා ඔබ වැනි මහා ප්‍රාඥ යැයි සිතා සිටින්නන්ම තමයි මාර්ගය වරද්දා ගෙන සිටින්නේ.මා දන්නේ ටිකක් බව සැබෑය.මා තවමත් දහම හැකි අයුරින් පරිශීලනය කරමි.මා හිස් තැනැත්තියක් බව ඔබ කෙසේ පවසන්නේද.ඔබ සිවුරැ දරා සිටින අයකු හෝ සිවුරැ හැරගිය කෙනෙක්ම විය යුතුයි. ඔබ කවුරැ උවත් මට නම් ඔබ නොවැදගත් කෙනෙක්මය.කෙස් පැලෙන තර්ක අර සුත්‍රය මේ සූත්‍රය ඇසුරින් කුමන ආකාරයෙන් ඉදිරිපත් කලද ඔබ ගොබිලෙක්මය.

Sameera D
@ Mon, 30 Jul 2018 10:32:45 +0530
දෙවියෝ උඹ නං අමු ගොං හරකෙක්. තොට ගෑනි හදල දෙන්නේ පුන්නක්කු නේද කන්න.

දෙවියෝ
@ Mon, 30 Jul 2018 10:40:41 +0530
භවත්නි, කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේට ඇත්තේ මේ Chaturi Danushka වැනි රූකඩ උපාසිකා හැත්තක් නම් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ලැජ්ජාවට පත්වීමම වටී. මෑ වැඩි වැඩියෙන් කථා කරන විට වැඩි වැඩියෙන් මෑගේ රූකඩ බව විද්‍යාමාන විද්‍යමාන වේ. පණ්ඩිතයන්ට ඒදන්ඩේ යාමට නොහැකිය යන කථාවක් මැය දක්වයි. පණ්ඩිතයා මෝඩයෙකැයි හෝ මෝඩයා පණ්ඩිතයෙකැයි දැක්වෙන එහි මනා අර්ථයක් නොමැත. එය පුහුදුන්ගේ හිස් කථාවකි. ආර්යය ධර්මයෙහි එසේ නොවේ. ආර්යය ධර්මයෙහි හික්මුණු පණ්ඩිතයෝ දුෂ්කර වූත්, විෂම වූත් මාර්ගයේ යති. බාලයෝ විෂම මාර්ගයේ යටිකුරු වූ හිස් ඇතිව වැටෙති. පණ්ඩිතයන්ට මාර්ගය සම වේ. සංයුත්ත නිකායේ සගාථ වර්ගයේ දෙවපුත්ත සංයුත්තයේ සූරිය වර්ගයේ කාමද සූත්‍රයේ මෙනි. නොදැන, නොබැස ගෙන අනුන්ට දොස් කියන්න යෑමෙන් මෑ වැන්නන්ම විෂම මාර්ගයේ යටිකුරු ව වැටෙති. කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ ත්‍රිපිටකයේ සරල සිංහලට පරිවර්තනයේ දොස් කථා කරන්න මෑ කවුදැයි මෑ ම ප්‍රශ්න කරයි. ඉතින් මෑට බෑ නම් අපි ඊට කුමක් කරන්නද? මෑට බෑ නම් බැරි දේට පැටලෙන්නේ නැතිව පැත්තකට වී සිටීම නොවේද හොඳ? මා සිවුරු දරා සිටින අයෙකු හෝ සිවුරු හැරගිය කෙනෙක්ම විය යුතු යැයි මෑ පවසයි. ඒ සිතීම හරි වේවා, වැරදි වේවා, එසේ නිගමනයකට පැමිණෙන්න මෑ මා ගැන කුමක් දන්නේද? මා එබඳු දෙයක් පවසාද නැත. මෑ නොදැන නොබැස ගෙන අනුන් ගැන කථා දෙසයි. එසේ ඇති විට මෑගේ කථාව සත්‍යයක්ද, නැතහොත් අසත්‍යයක්දැයි මෑ ම නොදනී. මෙයින්ද මෑගේ හිස් බව දැක්වෙයි. මෑ තමන්ගේ අඩුපාඩු සඟවා ගැනීමට සත්‍ය අසත්‍ය බව නොසලකා අනුන්ට දොස් කියන්නියක් බව පෙනේ. තවද මෑ බහුශ්‍රැතභාවය දැක්වෙන කථාවන්ට අකුල් හෙළන බවක් පෙනේ. එසේ නම් මෑගේ ස්වරූපය ගැන අඞ්‌ගුත්‌තර නිකායේ පඤ්චක නිපාතයේ චතුත්ථ පණ්ණාසකයේ සද්‌ධම්‌ම වර්ගය දුක්‌කථා සූත්‍රය ඇසුරෙන් විමසා බැලීම වටී. මෑ වැඩි වැඩියෙන් කථා කරන විට වැඩි වැඩියෙන් මෑගේ රූකඩ බව විද්‍යාමාන විද්‍යමාන වේ. කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේට ඇත්තේ මෙවැනි රූකඩ උපාසිකා හැත්තක් නම් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ලැජ්ජාවට පත්වීමම වටී.

දුග්ගමෙ විසමෙ වාපි
අරියා ගච්ඡන්ති කාමද,
අනරියා විසමෙ මග්ගෙ
පපතන්ති අවංසිරා,
අරියානං සමො මග්ගො
අරියා හි විසමෙ සමාති.

Sameera D
@ Mon, 30 Jul 2018 10:51:27 +0530
දෙවියෝ
ගොං හරක , තෝ මොනව හරි කීවොත් තොගෙ ගොං ගෑනි තොට කොස්සෙන් ගහනව නේද. තෝ ඒ හින්ද මෙතන internetඑකේ වීරය වෙන්න හදනවද. කලිසමේ බඩ යාම චිත්ත දියුණුව කියලා හිතාගෙන ඉන්න ගොබ්බය. තව කාපිය පුන්නක්කු. තෝ වැඩිය එලියට බහින්න එපා කව්රු හරි කරත්තෙට බදින්න අල්ල ගනියි.

Chaturi Danushka
@ Mon, 30 Jul 2018 11:00:52 +0530
දෙවියෝ
තමුන් මහා ප්‍රාඥ කියලනේ කියා ගන්න ඕනේ.කිරිබත්ගොඩ ස්වාමීන් වහන්සේ ලග හිදින උපාසක උපාසිකාවන්ව එක එකාට නටවන්න පුලුවන් අය නොවන බව මුලින්ම මතක් කරමි.එහෙම වුනා නම් මේ ගොබිලන්ගේ ප්‍රෝඩාව ට හසු වෙනවා.ඔච්චර දාගලන්න අවශ්‍ය නෑ.කෙලින්ම කිරිබත්ගොඩ ස්වාමීන් වහන්සේ මුණ ගැහිලා ත්‍රිපිටක සරල සිංහලයට හැරවීම ගැන කථා කරන්න.එතකොට දෙයියට හොද පිළිතුරක් ලබා ගත හැක.තමුන් වගේ අය බුද්ධ කාලයෙත් ඉදලා තියෙනවා.දහම දැනගත් පමණින්ම ප්රඥාවන්තයෙක් නොවේ.මට නම් පේන්නෙම තමුන්ගේ ගොබ්බකම විතරමයි.කා එක්ක හරි එල්ලිලා ලොකු වචන ටිකක් කථා කරලා පොර වෙන්න දඟලන ඔහේට වෙන්නෙත් දවසක කොර වෙන්න.මුන්දැට දැන් ත්‍රිපිටක ප්‍රශ්ණ නෑ .මුන්දැට දැන් තියෙන ප්‍රශ්ණය මේ මම.අනේ මෙහෙමත් දෙයියෙක්.

Sameera D
@ Mon, 30 Jul 2018 11:05:42 +0530
Chaturi Danushka
මම ඒකනේ කිව්වෙ ඕක ගෑනිගෙන් ගුටිකන කොන්දක් නැති හිවලෙක්.

Chaturi Danushka
@ Mon, 30 Jul 2018 11:12:26 +0530
Sameera D
ඒකනම් ඇත්ත.මේ තැනැත්තගේ ප්‍රඥා වන්ත බවක් ඔබට පෙනෙනවද.දහම ඉගෙන ගෙන ඇති.අපට වඩා දන්නවත් ඇති.නමුත් ඔහු තරම් කෙනෙක් නෑ කියලා නේද මේ අගවන්නේ. නම් හිතෙන්නේ මෙයත් අකුරැ දෙකේ එක්කෙනාගේ රෑකඩයක්.

Sameera D
@ Mon, 30 Jul 2018 11:22:22 +0530
Chaturi Danushka
ඔබට වැරදිලා. මේක දන්න දහමක් නෑ. මූ බත් කන අමු ගොනෙක් නෙ. නැත්නම් මෙහෙම ධර්මය විකෘති කරයි ද. මේකගෙ මාන්නෙ විතරයි තියෙන්නේ මූට කලිසමේ බඩ ගියා කියලා.

දෙවියෝ
@ Mon, 30 Jul 2018 13:27:36 +0530
භවත්නි, කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේට ඇත්තේ මේ Chaturi Danushka වැනි රූකඩ උපාසිකා හැත්තක් නම් සහ මේ Sameera D වැනි රූකඩ උපාසක හැත්තක් නම් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ලැජ්ජාවට පත්වීමම වටී. පෙරද දැක්වූ ලෙස අඞ්ගුත්තර නිකායේ තික නිපාතයේ දෙවන පණ්ණාසකයේ මහා වර්ගයේ හත්වන සූත්‍රයේ සඳහන්ව ඇති පරිද්දෙන් මෙවැනනන් කථා යෝග්‍ය නොවේ. මම ත්‍රිපිටක පරිවර්තනයක් ගැන කීමි. මොවුන් ප්‍රයෝජනයක් නැති පල් හෑලි දොඩවයි. මොවුන්ගේ උත්සාහය තමන්ගේ අඩුපාඩු වසාගැනුමට අනුන්ට බැනීම, තමන් ගැන පුරාජේරු කථා කියා තමන් උසස් යැයි හැඟවීමට උත්සාහ කෙරුම බව පෙනේ. පල් හෑලි දෙඩුමට සමත් උවත් මොවුන්ගේ කටින් දහම්පද පිටවීම දැකීම නම් දුෂ්කර බව පෙනේ. එක්කෝ මොවුන් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ නාමයට මුවාවී ඒ ස්වාමීන් වහන්සේගේම නම කැත කරන සක්කිලි හැත්තක් ලෙස දැකිය යුතුය. එසේ නොමැතිව මොවුන් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගෙන් දහම් උගෙන මනාව ඒ දහම්හි හැසිරේ නම් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ මොවුන්ට උගන්වා ඇත්තේ සක්කිලි දහමක් යැයි සලකන්නට සිදුවේ. එසේ නම් ගුරා ගැනත් අපිට ඒ මානයෙන්ම සිතන්නට සිදුවේ. කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේට ඇත්තේ මෙවැනි රූකඩ උපාසිකා හැත්තක් නම් සහ මෙවැනි රූකඩ උපාසක හැත්තක් නම් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ලැජ්ජාවට පත්වීමම වටී.

Chaturi Danushka
@ Mon, 30 Jul 2018 14:12:24 +0530
දෙවියෝ
අපේ ගුරැ ස්වාමීන් වහන්සේට අගෞරව කිරීම නුඹේ අරමුණ බව වැටහේ.බුදුහිමියන්ටත් ගරහපු අමනයෝ හිටපු එකේ ,මේ ගොබිලා මොනවා කීවත් කිරිබත්ගොඩ ස්වාමීන් වහන්සේට ලැජ්ජා වීමට අවශ්‍යතාවයක් නැත.මොකද කිසිදු ලැජ්ජා වීමේ කරැණක් උන් වහන්සේ සතුව නොමැති නිසා.පිරැණු කලේ දිය නොසැලේ කියනවනේ.ඒ වගේ පිරිණු දහම් දැණුමක් ඇති උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයන් වහන්සේ නමක් වන ඤාණානන්ද හිමියන් මෙවැනි අභූත චෝදනා වලින් නොසැලේ.අඩු කලේ සෙලවේ කියන කියමන ඔබට හොදින්ම ගැලපේ. අපි කිසිවකුටත් ගරහා කලේ නැත.මට නම් මහා දහම් දැනුමක් නැත.නමුත් දන්නා දේ ජීවිතයට ගලපාගෙන ගුණධර්ම දියුණු කර ගැනීමට අහිංසක වෙහෙසක් දරමි.කිරිබත්ගොඩ ස්වාමීන් වහන්සේ නිර්මල බුද්ධ දේශනා සරල සිංහලයට පරිවර්තනය නොකරා නම් අපද මේ ගොබිලන්ගේ මිත්‍යා අදහස් වලට රැවටීමට ඉඩ තිබුනා.උන් වහන්සේට නිදුක් නීරෝගි සුවපත් බව ලැබී දීර්ඝායුෂ ලැබී මේ ගොබිලන්ගේ මිත්‍යා දෘෂ්ටිය දුරැකිරීමට හඩ නගා නිර්මල බුද්ධ දේශනා ඉස්මතු කිරීමට ශක්තිය ධෛර්‍යය නොඅඩුව ලැබේවා.බනින්න ඕනි නම් අපට ඇති තරම් බනින්න.සිල්වත් ගුණවත් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේට ගරහා කර අපාගත නොවන්න.මම මේ ඔබට උත්තර බදින අවසන් අවස්ථාව.නිකරැනේ මගේ වටිනා කාලය ඔබ උදෙසා වැය කිරීම නොව ටී.මේ කාලයත් එක දහම් පදයක් හෝ ඇසීමට වැය කිරීම දහස් වටී.

දෙවියෝ
@ Mon, 30 Jul 2018 16:37:35 +0530
භවත්නි, රූකඩ උපාසිකා කථා අවසන් කරනවාලු! කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ සමඟ එක්ව ඉන්නේ දහම් කථාව පසෙක තබා පල් හෑලි දොඩවන මෙබඳු තුච්ඡ ස්ත්‍රීන් පිරිසක්ද? තමන්ගේ ආචාර්යය වාදය මනාව ඉගෙන ඊට අනුව කරුණු ඉදිරිපත් කරන්න සමත් උපාසිකාවන් නැද්ද? අඞ්ගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ චතුත්ථ පණ්ණාසකයේ සඤ්චෙතනිය වර්ගයේ මහාපදෙසදෙසනා සූත්‍රයේ සඳහන්ව ඇති පරිදි තථාගතයන් වහන්සේ සතර මහාපදෙසයෝ දක්වා ඇත. ඒ අනුව දහම් විමසීමට උත්සුක වන අපි කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ කී පමණින් ඒ කියන දෑ නිර්මල බුද්ධ දේශනා යැයි පිළිගන්නට යොමු නොවෙමු. පිළිගත යුතු නම් විමසාම පිළිගැනීමටත්, බැහැර කළ යුතු නම් විමසාම බැහැර කිරීමටත් උත්සුක වෙමු. තවද අපි ගැරහිය යුතු නම් ගැරහිය යුත්තන්ව ගරහමු. කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේව ගැරහිය යුතු නම් නොකිරීමම අපට ලැජ්ජාවක් වේ. ඒ ගැරහිය යුතු නම් නොගරහා සිටීමෙන් අප බුදුන් වහන්සේගේ උපදෙස් නොසලකා හැරීමක් කර ඇතැයි ලැජ්ජාවට පත් වන බැවිනි. දහම් කථාව පසෙක තබා පල් හෑලි දොඩවන මෙබඳු තුච්ඡ ස්ත්‍රීන්වද අපි ගරහමු. ඒ එබඳු සක්කිලි කථා දහම් කථා යැයි අන් අය හෝ වරදවා නොගන්නේ නම් මැනවැයි සිතාය. භවත්නි, රූකඩ උපාසිකා කථා අවසන් කරනවාලු!