පිටිදූවේ පකිස් බූරුවා දුරින්ම එන 'වල් ඌරු රංචුවකට' බිය වී කුලප්පු වෙයි. සාකච්ඡා කරන්ඩත් ඕනෑ ලු!

ග්‍රාමවාසී වේවා, ආරණ්‍ය වාසී වේවා, භික්ෂූන් වහන්සේලාගේ සමඟිය බුදුසසුනේ පැවැත්මට මහත් රුකුලක්. ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේ භික්ෂූන් වහන්සේලා අන් භික්ෂූන් වහන්සේලාව ද එක්රැස් කරගෙන බුදුසසුන රැකගැනීමට උත්සුක වීම අතිශයින්ම වටිනා ප්‍රශංසනීය කාලෝචිත ක්‍රියාවක්. භික්ෂූන් වහන්සේලා සමඟි සම්පන්න වීම පිටිදූවේ පකිස් බූරුවා බඳු තම සුඛ විහරණය පිණිස මිනිසුන්ව මහා පරිමාණයෙන් රවටන තුච්ඡ පුද්ගලයින්ට තමන්ගේ වංචාව පවත්වාගෙන යන්න බැරි බවක් ඇති කරනවා. සියම් නිකායේ මල්වතු පාර්ශවයේ පිටිදූවේ පකිස් බූරුවා දැනටම බියපත් වෙලා.

සබැඳිය:

  1. පිටිදූවේ පකිස් බූරුවා යනු අරහත් තබා සෝතාපන්න වත් නැති අන්ධබාල පෘතග්ජනයෙකි
  2. අන්දරේ ගල ඉස්සූ හැටි සහ පිටිදූවේ පකිස් බූරුවා මීවනපලානේ දමනය කළ හැටි