කොරෝනා වෛරසය සඳහා සාර්ථකම ඖෂධය වරහරකා උණ පැණිය ලු!

වහරක අභයරතනාලංකාර යනු අකාලයේ දැඩි රෝගාබාධයකට ගොදුරුව දුක් විඳ මියගිය බුද්ධ ධර්මය විකෘති කොට දෙසූ මෝඩපහේ තුච්ඡ වාචාල පුද්ගලයෙක්. වීඩියෝවේ මහ තෙරුන් යැයි ආමන්ත්‍රණය කර තිබුනත් සාමණේර බවින්මයි මිය ගොස් ඇත්තේ. එතැනත් බොරුව. විඩියෝවේ නිවන් දැකීමට උපකාර වූ ලෝකෝත්තර මාර්ගය විවර කළා යැයි සඳහන්ව තිබුනත් උන්දෑ මහා පරිමාණයෙන් ධර්මය විකෘති කළ වාචාල පුද්ගලයෙක්. එතැනත් බොරුව. ඔය කියන තරම් දැන සිටියා නම් උන්දෑම අකාලයේ දැඩි රෝගාබාධයකට ගොදුරුව දුක් විඳ කුමට මිය ගියා ද?

වරහරකා උණ පැණිය නිපදවන්නෙත් බොන්නෙත් කකුල් දෙකේ හරක්ම වෙන්ඩ ඕනෑ.

සබැඳි:

  1. මිසදිටු ගත් වහරක අභයරතනාලංකාරගේ ප්‍රලාප අඩංගු වීඩියෝවකට යොමුවක්: "ඩෙංගු උණට ප්‍රතිකාරයක්."
  2. "කෝ රාවණා? කෝ රාවණා?"