අවිද්‍යාසහගත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් පිරිවෙන්වලින් මිසදිටුවන් බිහිකිරීමේ ක්‍රමයකට පිඹුරුපත් සැකසෙමින් පවතියි

[ කාලය 00: 16:24 ]

දැන් ඒ සඳහා අපි කල්පනා කරගෙන යනවා ජ්‍යෝතිෂය උගන්වන්න පිරිවෙන්වල. දහම්පාසැල්වල නෙමෙයි පිරිවෙන්වල මොකද දහම්පාසැලට වඩා පිරිවෙන තමයි මේක සක්‍රීය දායකත්වයක් දෙන්න පුළුවන් තැන. ඊළඟට හෙළ වෙදකම. ... නීතිය. ... වාස්තුවිද්‍යාව ... සටන් කලාව

මෝඩකම නිසා කුමක් කළ යුතු දැයි ද, කුමක් නොකළ යුතු දැයි ද යන වග නිසි ලෙස තීරණය කර ගැනීමට බැරි වීමෙන් බුදු දහමම අතුරුදහන් කරගැනීමට පිඹුරුපත් සැකසෙන හැටි!

සබැඳි:

  1. වාසනාව අතහැරගන්නා මෝඩ පුද්ගලයින්ගේ ක්‍රියාවක් වූ නැකැත් බැලීම
  2. අවුරුදු සැමරීම පිළිබඳ තපෝවනයේ රතන හිමිගේ මනස්ගාත