වල්පොල ගෝතම හිමි රාජගිරියේ අරියඥාණ මහලු පැවිද්දා අරහත්වය ප්‍රකාශ කර නැතැයි මුසාවක් දෙසීම

[ කාලය 02:56 ]

අරියඥාණ ස්වාමීන් වහන්සේගේ දේශන අහන්න යන බොහෝ දෙනා සමහර වෙලාවට යනකොට කියනවා ලු නේ "... ඒ හාමුදුරුවෝ රහත් වෙලා ලු, රහතන් වහන්සේ නමක්, යං බලන්න" කියලා රහතන් වහන්සේ නමක් බලන්න යනවා කියන හැඟීමෙන් දාස් ගණන් සමහර වෙලාවට සෙනඟ ඇවිල්ලා තියෙනවා. එහෙමත් ඇවිල්ලා තියෙනවා කියලා දන්නවා. දැං ඔන්න ඒ රහතන් වහන්සේ නමක් කියලා අරියඥාණ ස්වාමීන් වහන්සේ කියලා නෑ නේ. පිංවත්නි මං රහත්වෙලා කියලා උන්වහන්සේ කවදාවත් කියලා නෑ. දැං මිනිස්සු තමයි ඒ සංඥාව හදාගත්තේ මනසේ. ආ උන්වහන්සේ රහත් කියලා. ...

සබැඳි:

  1. රාජගිරියේ අරියඥාණ මහලු පැවිද්දා අරහත්වය ප්‍රකාශ කිරීම
  2. රාජගිරියේ නානා ත්‍රිවිද්‍යා සාක්ෂාත් කළ රහතන් වහන්සේ නමක් ලු!
  3. රාජගිරියේ නානා කවදාකවත් තමන්ගේ අධිගමයක් ගැන කියලා නෑ ලු, හොඳේ?