රහතන් වහන්සේ සැප දුක් වේදනා විඳීම ගැන මාපලගම සුසිලවංසගේ මුසාවාද

මාපලගම සුසිලවංස ඉහත වීඩියෝවේ පවසන මෝඩපහේ අදහස්වලට අනුව රහතන් වහන්සේ තුළ සැප වෙදනාව සහ දුක් වෙදනාව හටගන්නේ කය ඇසුරු කොට පමණයි. එසේ වී නම් රහතන් වහන්සේට පැණි රහ තිත්ත රහ දැනෙන්ඩ විදිහක් නෑ, ගඳ සුවඳ දැනෙන්ඩ විදිහකුත් නෑ. මේ මනස්ගාත අහලා පිළිගන්න මෝඩයිනුත් ඉන්නවා නොවැ!