ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයෙන් බිහිවන්නේ සංගීත ප්‍රසංග සංවිධානය කරන පිරිසක් ද?

ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයෙන් බිහිවන්නේ ශාසනයේ මූලික පිළිවෙත්හි වත් හික්මෙන්නේ නැති හිස් පිරිසක් ද? කවර අරමුණකින් ද මේ ආයතනයේ පිරිස ඉගෙන ගන්නේ? කවර අරමුණක් පිණිස ද මේ ආයතනයේ ආචාර්යවරු උගන්වන්නේ?

දෙදහස් දහ නවය වසරේ දී චීවරයක් අසල ගායිකා සෂිකා නිසංසලා ගී ගයන හැටි දැක්වෙන වීඩියෝව වෙත සබැඳිය: https://www.endchannel.com/watch?v=yt/pAzY8iO_jVk

මේ ගායිකාවත් ලැජ්ජා වෙන්න ඕනෑ මේ වාගේ අශීලාචාර ක්‍රියාවකට දායක වීම ගැන.

සබැඳි:

  1. කිරුළපන ධම්මවිජය හිමිගේ සරිගම පුත්‍ර ගීත වීඩියෝව
  2. චිත්ත දූෂක චාල්ස් තෝමස් බයිලා ගීතයක් ද ගයමින් මදුල්ල පන්සල තුළ සමූහ දූෂණයක යෙදීම
  3. නරිවාද ලබුවිජ්ජා සම්භාෂණයේ තේමා ගීතය 2020-01-04