තපෝවනයේ රතන හිමි පවසන ආකාරයට බුදු දහම යනු දර්ශනයක් වත් ආගමක් වත් නොවෙයි ද?

ඉහත වීඩියෝවේ කාලය 08:23 න් පමණ ඉදිරියට තපෝවනයේ රතන හිමි බුදු දහම යනු දර්ශනයක් වත් ආගමක් වත් නොවන බව පවසන ආකාරය දකින්න පුළුවන්. ආගම යන වචනය බුදු දහම හැඟවීම පිණිස භාවිතා වී ඇති අයුරු ගැන "බුද්ධාගම සහ බුද්ධධර්මය යනු දෙකක් ද? සහෝදර චාල්ස් තෝමස් වරදවා ගනී" යන ලිපියේ විස්තර කෙරී තිබෙනවා. දර්ශනය යන වචනය බුදු දහමේ බහුළව හමුවන සම්මාදිට්ඨි යන වචනයේ යෙදී තිබෙනවා. එසේ ඇති විට බුදු දහම යනු දර්ශනයක් නොවේ යැයි කෙසේ කියන්න ද?

සබැඳිය: