රාජගිරියේ නානා පන්නිපිටියේ නෝනාට මෝඩකමින් "සබ්බපාපස්ස අකරණං" ගාථාවේ අර්ථ විස්තර කළ හැටි

බුදුවරු කියන්නේ වචන දෙකක් ඇති අය නොවෙයි. බුදුන් වහන්සේ "කුසලස්ස උපසම්පදා" කීවාද එය එසේමයි, ඊට පටහැනි අන් කථා නැහැ.