පිටිදූවේ පකිස් බූරුවාගේ පවුකාර ක්‍රියාවන්ට පින් දෙමින් තපෝවනයේ රතන හිමි කරන අන්ධබාල ක්‍රියාව

සියම් නිකායේ මල්වතු පකිස් බූරු පාර්ශවයේ පිටිදූවේ පකිස් බූරුවා විසින් කරන ලද යම් යම් ප්‍රකාශ සම්බන්ධව "සිදුහත් උපත ගැන ඇති දුර්මත වලට පිළිතුරු - Ven. Thapowanaye Rathana Thero" යන මාතෘකා ඇති වීඩීයෝවක තපෝවනයේ රතන හිමි මෙසේ සඳහන් කොට තිබුණා:

"බුදුරජානන් වහන්සේ දේශනා කරපු ශ්‍රී සද්ධර්මය බබළන්න නම් විවෘත්ත වෙන්න ඕනෑ. විවෘත කරන්න නම් විවෘත්ත කරන්න පුළුවන් හේතු හැදෙන්නත් ඕනෑ. මේ දවස්වල අපට අපේ පින්වත් පිටිදූවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේ නිසා සැබෑ බුදුදහම විවෘත්ත කරගන්න අවස්ථා ගොඩක් ලැබිලා තියෙනවා. මුලින්ම පිටිදූවේ සිරිධම්ම පින්වත් ස්වාමීන් වහන්සේට ඒ පිළිබඳව පුණ්‍යානුමෝදනා කරන්නට ඕනෑ, ස්තූති කරන්නට ඕනෑ ධර්මය විවෘත්ත කරන්නට මේ වගේ අසත්‍ය ප්‍රකාශ කරමින් අවස්ථාව ලබා දෙනවට."

යම් පුද්ගලයෙක් තමන්ටත් අහිත පිණිස පවත්නා, අනුන්ටත් අහිත පිණිස පවත්නා කටයුත්තක් කරයි නම් එයට පින් දීම, එයට ස්තූති කිරීම කෙතරම් මෝඩ ක්‍රියාවක්ද? උදාහරණයකට මිනිසුන් මියගිය විට එම දේහ තැන්පත් කිරීම සඳහා භාවිතා කරන මිනී පෙට්ටි විකුණන පුද්ගලයාට ලැබෙන ලාභය ගැන සලකා යම් පුද්ගලයෙක් "මිනිසුන් මරන අයට පින් දෙන්න ඕනෑ, මිනිසුන් මරන අයට ස්තූති කරන්න ඕනෑ." යැයි කීවොත් ඒ මොන අන්ධබාල කථාවක් ද?

උක්ත කාරණයේදී සියම් නිකායේ මල්වතු පකිස් බූරු පාර්ශවයේ පිටිදූවේ පකිස් බූරුවා කරන්නේ පවුකාර ක්‍රියාවන්. එම පවුකාර ක්‍රියා අගයන තපෝවනයේ රතන හිමි කරන්නෙත් පවුකාර ක්‍රියාවක්.