ඉහත වීඩියෝවේ කාලය 00:44 සිට 00:56 දක්වා සහ 01:07 සිට 01:16 දක්වා ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේ මහා ලබුජං වහන්සේ දැකගන්න පුළුවන්.
මහා ලබුජං වහන්සේ වන්දනා ගාථාව:
නමාමි ලබුජං නෝරුව සෙනසුනං
සද්ධා නැති උං මං වගේ ගැරහියං
පුටුව තිබ්බට මං බුදුන්ටත් ඉදිරියෙං
මං වගේ බූරුවන් ලෝකෙටම නැතිවෙයං