තිත්තගල්ලේ ආනන්දසිරිගේ කුණු ධර්ම දේශනාව - I

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්දකනිකායේ ධම්මපදපාළියේ නිරයවග්ගයෙන්:

පාලියෙන්:

සෙය්‍යො අයොගුළො භුත්තො තත්තො අග්ගිසිඛූපමො
යඤ්චෙ භුඤ්ජෙය්‍ය දුස්සීලො රට්ඨපිණ්ඩං අසඤ්ඤතො.

සිංහල පරිවර්තනය:

සිල් නැති, කාය වාක් සංයමය නැති පුද්ගල තෙම (රටවැස්සන්) සැදැහැයෙන් දුන් අහර (‘මමත් මහණෙකිමි’ යි පිළින කොට) වළඳන්නේ ය යන යමක් ඇද්ද, එයට වඩා දිලියුණු ගිනිසුලක් බඳු වූ යවට වළඳන ලද්දේ උතුමි.