විමසීම්

අප වෙත පණිවිඩ එවීම පිණිස මෙම පිටුවේ ඇති විද්‍යත් තැපැල් ලිපිනය භාවිතා කළ හැක. අප වෙත ලැබෙන පණිවිඩ සමහරකට පිළිතුරු ලබා දුන්න ද සියල්ලටම පිලිතුරු දීමක් නොකෙරේ.

අපගේ වෙබ් අඩවිවල නොයෙක් භික්ෂූන් වහන්සේලා පිළිබඳ සදහන් කිරීම් සහ එහිමිවරුන්ගේ ධර්ම දේශනා ලැයිස්තු පවතියි. මෙහි ඇති විද්‍යුත් තැපැල් ලිපිනය එම භික්ෂූන් වහන්සේලා වෙත පණිවිඩ යැවීම සඳහා භාවිතා කළ නොහැක. ඔබගේ පණිවිඩ ඒ ඒ භික්ෂූන් වහන්සේ වෙත යොමු කිරීමට අපට හැකියාවක් නොමැත.

විද්‍යුත් තැපැල් ලිපිනය: info@trekmentor.com

අපගේ සමාජ මාධ්‍යය නාලිකාවන් සමඟ එක්වන්න

  1. WhatsApp
    Trekmentor (සිංහල)
    Trekmentor English
     
  2. Telegram
    Trekmentor (සිංහල)
    Trekmentor English
     
  3. YouTube
    Trekmentor (සිංහල)
    Trekmentor English