පරිත්‍යාග

අප වෙත සහය දැක්වීමට උත්සුක වීම පිළිබඳ ස්තුතියි.

අපගේ වෙබ් අඩවි පවත්වාගෙන යෑම සඳහා (හොස්ටින් ගාස්තු සහ trekmentor.com, trekmentor.org සහ thripitaka.org ඇතුලු වසම් ලියාපදිංචි ගාස්තු සඳහා) මේ වන විට වාර්ෂිකව රු. 50000/= පමණ වැය වේ. 2026/2027 වසර සඳහා මෙම බරපැන සම්පූර්ණයෙන් හෝ ඉන් කොටසක් දැරීමට ඔබ කැමති නම් මෙම පිටුවේ පහළ ඇති විස්තර අනුව ඔබගේ පරිත්‍යාග ලබා දෙන්න.

ඉලක්කය: ප්‍රමාණවත් පරිත්‍යාග ලැබුණහොත් අතිරේක කාර්යයන්ද සඳහා රු. 65000/= පමණ එකතු කිරීමට බලාපොරොත්තු වේ.

වර්තමාන තත්වය:

  1. [2026/Oct/09] 2026/2027 වසර සඳහා පරිත්‍යාග එකතු කිරීම ආරම්භ කළා පමණි. පරිත්‍යාග ලැබෙන ප්‍රමාණය අනුව මෙම ස්ථානයේ ඒ පිළිබඳ විස්තර යාවත්කාලීන කෙරෙනු ඇත.
  2. [2026/Oct/09] රු. 37500/= ක පරිත්‍යාගයක් ලැබී ඇත.
  3. [2026/Oct/19] රු. 10000/= ක පරිත්‍යාගයක් ලැබී ඇත (සම්පූර්ණ එකතුව: රු. 47500/=).

පරිත්‍යාග කිරීම පිළිබඳ විස්තර:

ඔබ යම් පරිත්‍යාගයක් කරතොත් ඒ පිළිබඳ donate@trekmentor.com යන ලිපිනයට විද්‍යුත් තැපැල් ලිපියක් යොමු කරන්න.

අපගේ බැංකු ගිණුම් විස්තර සඳහා මේ පිටුවට පිවිසෙන්න: https://www.trekmentor.com/si/bank-accounts