පිටිදූවේ පකිස් බූරු අනුගාමික සාකච්ඡා: "චිත්තානුපස්සනාව කාගේද?"

සියම් නිකායේ මල්වතු පාර්ශවයේ පිටිදූවේ පකිස් බූරුවාගේ දූපත් මානසික අනුගාමිකයෙකු විසින් පිටිදූවේ පකිස් බූරුවා පවසන දහම් ගැන ඉදිරිපත් කරන ලද කරුණු දැක්වෙන යූටියුබ් වෙබ් අඩවියේ "Dhamma Questions -Samanthabadra Thero Vs Sanath Suminda" යන Niwena Adaviya යන නමින් මිසදිටුවෙකු විසින් පවත්වාගෙන යනු ලබන චැනලයේ වීඩියෝවේ ප්‍රතිචාර යටතේ සිදු වූ කතාබහක්:

  • Sathsarani Gamage
    Sat, 08 Dec 2018 16:57:46 +0530
    මේකෙ කියනව මම රහත්නෑ මම රහත් නෑ කියල... ඒක බොරුවක් මුසාවක් හැටියට ගන්න බැරිද.... ඒ කියන්නෙ මෙයා රහත් කියන එකද ඇත්ත, නෑ කියන එකද ඇත්ත...
    රහතුන් හෝ වේවා අන් අයෙකු හෝ වේවා.. තමාගේ හෝ අන් අයෙකුගේ කරදර කාරී අවස්ථාවකින් ගැලවීම සදහා බොරු කීම බුදු දමට එකගද...... විශේෂයෙන් නිවන් ගිය අයට මෙහෙම විහිලුවට හරි බොරු කියන්න පුලුවන්ද... මෙහෙම වෙනකොට නිවන ද බොරු සමන්ත බඩ්ඩ ද බොරු.... අනේ කියල දීපල්ලකො..... මාත් මේ නිවන් යන්න බස් එක එනකල් ඉන්නෙ
    වැඩ්ඩන්ට පමණ්‍යි... දෙමුකො බලන්න උත්තර....
    1. Kusal Senevirathne
      Tue, 08 Jan 2019 04:58:32 +0530
      mekai wasthuwa cz eka dewadatthta horek pahla una..ambapalita budu kenk pahala una..dewadattha marenna ln wenkn piligatthe ne budu kenk pahla wela kyla..rahathda nadda kyla hoynna kalin e kiyana dewl krla blnna one ape hitha niwenwda nadda kyla!
    2. සොරි අදහම් ආශ්‍රමය
      Tue, 08 Jan 2019 08:40:23 +0530
      Kusal Senevirathne
      > mekai wasthuwa cz eka dewadatthta horek pahla una..ambapalita budu kenk pahala una..
      මෙහෙමත් කේස් එකක් තියෙනවා. ලෝකෙට පකිස් බූරුවෙක් පහළ උනාම Kusal Senevirathne හිතන්නේ බුදු කෙනෙක් පහළ උනා කියලා!
    3. Kusal Senevirathne
      Tue, 08 Jan 2019 21:56:46 +0530
      +සොරි අදහම් ආශ්‍රමය mehemai mcn e kiyana dewl ahla ewa krama ape hitha niwenwa bn..eka atthda bruda kyla blnna e deshnwal ahla e kiyna dewl krnna one bn..ethkota thmnta danenwa bn rahathda nadda kyla!☺
    4. සොරි අදහම් ආශ්‍රමය
      Wed, 09 Jan 2019 06:45:50 +0530
      Kusal Senevirathne
      > mehemai mcn e kiyana dewl ahla ewa krama ape hitha niwenwa bn..
      ඒ කියන දේවල් අහලා ඒවා කරාම හිත නිවෙනවා කියලා කියන්න පිටිදූවේ පකිස් බූරුවා මොනවා කරන්න කියලාද කියන්නේ?
    5. Kusal Senevirathne
      Wed, 09 Jan 2019 07:41:41 +0530
      +සොරි අදහම් ආශ්‍රමය Hitha practise krana krama kiynwa bn..baninna kalin deshnwa ahala ewage wardi than tika hoyapn..ita passe kiypn hrida wardida kyla.ehma hoyaddi therenwa warddk ne kyla.mn meka qwe ube hodta.ubelta wada ugath manussayekne bn.baninna kalin 100ya prk hithapn
    6. සොරි අදහම් ආශ්‍රමය
      Wed, 09 Jan 2019 08:09:22 +0530 (Updated: Wed, 09 Jan 2019 08:10:33 +0530)
      Kusal Senevirathne
      > Hitha practise krana krama kiynwa bn..
      ඉතින් බොල ගොං හරකෝ පිටිදූවේ පකිස් බූරුවා කියන දේවල් අහලා ඒවා කරලා තොගේ හිත නිවුනා නම් පකිසා කියපු තෝ කරපු ඒ හිත පුහුණු කරන ක්‍රම මොනවාද?
    7. Kusal Senevirathne
      Wed, 09 Jan 2019 08:15:30 +0530
      +සොරි අදහම් ආශ්‍රමය hithta trha ena widya,napurukma ena wdya wge ape sithiwili diha bln innwa bn.ethkota e sithiwilla ena presure eka therenwa..ethkota tika tika hitha niwenwa bn.trha ynwa ehma adu wenwa bn..okktma kalin kiyna dewl hodata ahla hitpn.hamawelema attha hoyapn!
    8. සොරි අදහම් ආශ්‍රමය
      Wed, 09 Jan 2019 09:19:52 +0530
      Kusal Senevirathne
      > hithta trha ena widya,napurukma ena wdya wge ape sithiwili diha bln innwa bn.ethkota e sithiwilla ena presure eka therenwa..ethkota tika tika hitha niwenwa bn.trha ynwa ehma adu wenwa bn..
      ඉතින් බොල ගොං හරකෝ පිටිදූවේ පකිස් බූරුවා ඔය විදියේ පුහුණු කිරීමක් කරන්ඩය කියලා හැබෑවටම කීවා නම්, ඕක පුහුණු කරලා තොගේ හිත නිවෙන බවකුත් තෝ හැබෑවටම අත් වින්දා නම්, තොට කොහොමද දැනුනේ පිටිදූවේ පකිස් බූරුවා රහත් වෙලාය කියලා?
    9. Kusal Senevirathne
      Wed, 09 Jan 2019 09:44:58 +0530
      +සොරි අදහම් ආශ්‍රමය eka nan kiynna dnne yaluwa..thamuseta mgen wdk nane atthtma..mn me reply krnne mcn ube hodta.eka une khmda ehma wenna plwnda kyla thrka krnnathuwa poddk nidhase kiyanade ahnwa..anthawadi wenna epa kolla.oya hithata ena sithuwilith ekka dagln nathuwa tikak niwenwa.ita passe nidhas mansin deshnwa ahnwa..!
    10. සොරි අදහම් ආශ්‍රමය
      Wed, 09 Jan 2019 10:40:14 +0530 (Updated: Wed, 09 Jan 2019 10:42:48 +0530)
      Kusal Senevirathne
      >> තොට කොහොමද දැනුනේ පිටිදූවේ පකිස් බූරුවා රහත් වෙලාය කියලා?
      > eka nan kiynna dnne yaluwa..
      බොල ගොං හරකෝ, තෝම නේද කලින් මෙහෙම කිව්වේ?
      > ethkota thmnta danenwa bn rahathda nadda kyla!
      කලින් එහෙම කියපු තෝ දැන් දන්නේ නෑ කියන හැටියට පිටිදූවේ පකිස් බූරුවා රහත්ය කියලා තොට ඇති දැනීමක් නෑ! ඉතින් පකිසා රහත්ය කියලා තෝ හිතනවා නං ඒක තොගේ හුදු හිතාගැනීමක් විතරයි. ඒ තෝම දැන් දන්නේ නෑ කියන නිසා.
      > eka une khmda ehma wenna plwnda kyla thrka krnnathuwa poddk nidhase kiyanade ahnwa..
      බොල ගොං හරකෝ, තෝ හැබෑවටම හිත නිවීමක් අත්වින්දා නම් මම ඒක ප්‍රතික්ෂේප කරේ නෑ නේ! මම කථා මාතෘකා කර ගත්තේ තෝ වාගේ දූපත් මානසික ගොන් හරක් පිටිදූවේ පකිස් බූරුවා රහත්ය, බුදු වෙලාය කියලා හිතීම, කීම ගැන. දැන් ඉතින් පැහැදිලියි නොවැ, තොට ඒ ගැන ඇති දැනීමක් නෑ. තෝත් කරලා තියෙන්නේ පකිසාගේ ගොං හරක් නඩයේ අනිත් උන් වාගේ නොදන්නා දෙයක් දන්නා පරිද්දෙන් උම්බෑ උම්බෑ ගෑම විතරයි.
    11. Sathsarani Gamage
      Wed, 09 Jan 2019 11:12:54 +0530
      [ Sathsarani Gamageගේ ප්‍රතිචාරයක් ]
    12. Sathsarani Gamage
      Wed, 09 Jan 2019 11:16:12 +0530
      [ Sathsarani Gamageගේ ප්‍රතිචාරයක් ]
    13. Sathsarani Gamage
      Wed, 09 Jan 2019 11:24:59 +0530
      [ Sathsarani Gamageගේ ප්‍රතිචාරයක් ]
    14. Kusal Senevirathne
      Wed, 09 Jan 2019 13:29:36 +0530
      [ Kusal Senevirathneගෙන් Sathsarani Gamageට ප්‍රතිචාරයක් ]
    15. Kusal Senevirathne
      Wed, 09 Jan 2019 13:33:08 +0530
      [ Kusal Senevirathneගෙන් Sathsarani Gamageට ප්‍රතිචාරයක් ]
    16. Kusal Senevirathne
      Wed, 09 Jan 2019 13:37:02 +0530
      +සොරි අදහම් ආශ්‍රමය ??? me ube okktma kalin rathda nadda kyla hoyana meteryk arn waren..mn qwe e deshnwa ahn yaddi unwahnse rahath kyla danuna kyla..eka khmda danune kyla explain krnna thrn meetryk nwei bn mn.ubela bn pothe thiyena wdyta rahthun hoynna giyoth marenkn hoya gnna wenne
    17. සොරි අදහම් ආශ්‍රමය
      Wed, 09 Jan 2019 14:56:26 +0530
      Kusal Senevirathne
      > mn qwe e deshnwa ahn yaddi unwahnse rahath kyla danuna kyla..
      ඈ බොල ගොං හරකෝ, තොට තොගේ අම්මා තාත්තා කවුද කියලත් අමතක වෙයි ඔය කියන විදිහට. මේං තෝ මුලින් කියපු දේ:
      > eka atthda bruda kyla blnna e deshnwal ahla e kiyna dewl krnna one bn..ethkota thmnta danenwa bn rahathda nadda kyla!

      පකිසාට ඉන්නේ ඉතින් ඔය වාගේ වැනෙන කථා ඇති පෙන්දෝ රැළක් තමයි.

      > eka khmda danune kyla explain krnna thrn meetryk nwei bn mn.
      පිටිදූවේ පකිස් බූරුවා තමන් රහත්, තමන් රහත් කියනවා වගේ තොටත් පුළුවන් පකිසා රහත්, පකිසා රහත් කියලා බක බක ගගා ඉන්න විතරයි. ඕක විස්තර කරගන්න තොටත් බෑ, තෝ වාගේ රැවටිලා පකිසා පස්සෙන් යන අනිත් පෙන්දන්ටත් බෑ, පෙන්දියන්ටත් බෑ. තොපි හරියට තමන් අලංකාර රෙදි ඇඳන් ඉන්නවා කියලා හිතන් ඉන්න හෙළු පිරිසක් වගේ. අපි ඇඳන් ඉන්නේ, අපි ඇඳන් ඉන්නේ කියලා තොපි කොච්චර කෑ ගැහුවත් තොපේ හෙළුව විතයි පේන්නේ. තොපිටත් බෑ තොපේ රෙද්ද පෙන්නා ගන්න. රෙද්ද කියලා රෙද්ද පෙන්නන්ඩ බලනකොට තොපිටම තේරෙන්නේ නෑ කෝකටද රෙද්ද කියන්නේ කියලා. රෙදි ඇඳන් ඉන්නේ කියලා හිතන් ඉන්න නිසා මේං රෙද්ද කියලා පෙන්නනවා. හෙළුවම පේනවා. ඇති රෙද්දක් නෑ!

      අනේ මේ වාගේ ගොං හරක්!
    18. Kusal Senevirathne
      Wed, 09 Jan 2019 15:23:36 +0530
      +සොරි අදහම් ආශ්‍රමය ithin modayooo mn e kiyana dewl ahuwa bn..ita passe e kiyapu dewl kra.ethkota mge hitha kalin thibbata wada niuna bn..hri mta ube kiyapn ehma nathuwa rahthda nadda kyla hoyna wdyk kiypnko..mth asai danagnna
    19. Kusal Senevirathne
      Wed, 09 Jan 2019 15:28:18 +0530
      +සොරි අදහම් ආශ්‍රමය kolla mama kisima wanena kathawk qwene..ubelage mathyta wirudda mathyk awa kyla trahen ktha krnna epa...e dewl krma ape wardi adu padu ape keles apita penwa bn..ewa nathi kra gnna plwn wenwa..hri mata ube kypn ape hitha niwa gnna kramyk ube dannwada..eka krnne khmda kyla.mn ekth hoyala blnnan
    20. Kusal Senevirathne
      Wed, 09 Jan 2019 15:48:14 +0530
      +සොරි අදහම් ආශ්‍රමය apita katwath pennanna deykne kolla..pennala wadkuth ne.mn me hamadema qwe awnkwama ubela yahapathk kra gani kyla hithla..matath one nan ubelta baninna thibba.ehma kra kyla therumk na bn.ube me hamduruwonge wardi hoyapn bn..eka thmi ubeta krnna plwn lesimade..mth meya kiyana dewl wala wardi hoyapu knk.mta ehma warddk hmbunne..ubelawth hoyala dipallko warddk
    21. Sathsarani Gamage
      Wed, 09 Jan 2019 16:05:40 +0530
      ‌[ Sathsarani Gamageගේ ප්‍රතිචාරයක් ]
    22. Kusal Senevirathne
      Wed, 09 Jan 2019 16:23:58 +0530
      [ Kusal Senevirathneගෙන් Sathsarani Gamageට ප්‍රතිචාරයක් ]
    23. සොරි අදහම් ආශ්‍රමය
      Wed, 09 Jan 2019 17:23:17 +0530
      Kusal Senevirathne
      > ithin modayooo mn e kiyana dewl ahuwa bn..ita passe e kiyapu dewl kra.ethkota mge hitha kalin thibbata wada niuna bn..hri mta ube kiyapn ehma nathuwa rahthda nadda kyla hoyna wdyk kiypnko..mth asai danagnna
      ඈ ගොං හරකෝ, තෝ තොගේ හිත නිවුනා කීවාම මම ඒක ප්‍රතික්ෂේප කරෙ නෑ. තොගේ හිත නිවුනා කියලා තොට දැනුනාට තොට පරචිත්ත විජානන හැකියාවක් වත් තියෙනවාද පිටිදූවේ පකිස් බූරුවා රහත් යැයි දැනෙන්න? පකිසා රහත්ය, පකිසා රහත්ය කිය කියා ඉදපු තෝ දැන් මගෙන් අහනවා එහෙම නැතුව රහත් ද, නැද්ද කියලා හොයන විදිහක් ගැන. තෝත් ආසයි ලු දැනගන්න! ඒ කියන්නේ දැං තෝ තොගේ ක්‍රමේට ඒ වැඩේ කරන්ඩ බෑ කියලා හිතන්ද එහෙම අහන්නේ?

      > e dewl krma ape wardi adu padu ape keles apita penwa bn..ewa nathi kra gnna plwn wenwa..hri mata ube kypn ape hitha niwa gnna kramyk ube dannwada..eka krnne khmda kyla.mn ekth hoyala blnnan
      තෝ වාගේ ගොං හරකෙක්! ගොනෝ තෝ යමක් කරලා තොගේ හිත නිවුනා කියලා තෝ අත් වින්දා නම් තෝ තවත් මොන ඉටිගෙඩියටද බොල හිත නිවාගන්න ක්‍රම ගැන මගෙං අහන්නේ? තොට දැනෙන දේත් තෝ විශ්වාස කරන්නේ නැද්ද? තමාගේ නිවීම තමාටම දැනෙන්ඩ පුළුවන් එකේ, එහෙම දැනුනා කියලා මූත් කියන එකේ, මූ තවත් මගෙං අහනවා හිත නිවාගන්න මං දන්න ක්‍රම ගැන! හැබැයි පකිසා රහත්ය කියලා මූට දැනෙන්ඩ කිසිම අවකාශයක් නැති උනත් පකිසා රහත්ය කියලා මූට දැනුනා ලු! මුගේ වයර් මාරු වෙලා වගේ!

      > mth meya kiyana dewl wala wardi hoyapu knk.mta ehma warddk hmbunne..ubelawth hoyala dipallko warddk
      මේකා ගොං හරකෙක් නොවැ! ඉතින් හොරාගේ අම්මාගෙන් පේන අහන්ඩ ගියා වගේ මූ පිටිදූවේ පකිස් බූරුවා වටේ ඉඳගෙන උගේ පම්පෝරි කථා අහන චීත්තවලින් ඇහුවද දන්නෑ පකිසා වැරදි දේවල් කියනවාද කියලා! ඒ පාර මූ අපෙනුත් අහනවා! ගොනෝ, අපි වැරදියි කියලා උඹට හිතෙනවා නං මොන කෙංගෙඩියකටද තෝ අපෙන් අහන්නේ? අපි වැරදියි කියලා තෝ හිතන් ඉන්නවා නං පකිසාගේ වැරදි හොයා දෙන්න යැයි අපෙන් ඉල්ලීම හරියට දැන දැනම හොරාගේ අම්මාගෙන් පේන අහන්ඩ ගියා වාගේ වැඩක්! තෝ නං මැටි මෝලක්!
    24. Sathsarani Gamage
      Wed, 09 Jan 2019 17:29:41 +0530
      [ Sathsarani Gamageගේ ප්‍රතිචාරයක් ]
    25. Kusal Senevirathne
      Wed, 09 Jan 2019 17:33:53 +0530
      +සොරි අදහම් ආශ්‍රමය ????? mata mge guruwarya gana wishwasai bn.. ubela hitha niwa gnna krmayk gana dnne kyla mn hodtma dnnwa bn.ehma krmyak thibba nan uba mecchra thahen ktha kranneth ne... ubala kiyanwa me kiyana dewl wardi kyla.ithin wardda pennapn..aye repaly krnne yaluwa..mn mecchra hri reply kre ubela hadei kyla hithla..theruwan sarni mcn!
    26. සොරි අදහම් ආශ්‍රමය
      Wed, 09 Jan 2019 19:34:12 +0530
      Kusal Senevirathne
      > mata mge guruwarya gana wishwasai bn..
      පිටිදූවේ පකිස් බූරුවා රහත් කියලා කියාගන්ඩ තෝ දන්න රෙද්දක් නෑ. එත් විශ්වාසයි ලූ! ඒ කියන්නේ තොට තියෙන්නේ අන්ධ භක්තියක් විතරයි.

      > ubela hitha niwa gnna krmayk gana dnne kyla mn hodtma dnnwa bn.
      තෝ නං ගොං හරකෙක්මයි බොල. තෝ හොඳට බලපන් මම තෝ කියපු ක්‍රමය ප්‍රතික්ෂේප කරාද කියලා. මම ප්‍රතික්ෂේප කරේ නෑ. ඇයි ඒ? ඒ බොල තෝ කී ක්‍රමයට හිත නිවෙන බව මමත් දන්න නිසා. තෝ ඔය පකිසාගේ ක්‍රමය කියලා කුරුටු ගෑවේ භාග්‍යවත් ගෞතම සම්මා සම්බුදුරජානන් වහන්සේ දේශනා කළ සතරසතිපට්‍ඨානයේ එන චිත්තානුපස්සනාව. තෝ ඒක හරියට කරා කියලා කිව්වා නං තොගේ හිත නිවුනා කියලා අමුතුවෙන් කියන්ඩ කිසිම උවමනාවක් නෑ, ඒක එහෙමම වෙන බව මමත් දන්නවා. පකිසා පකිසා හොයාගත් ක්‍රමය කියලා තොට ඔය දේ දේශනා කරා නං පකිසා කරලා තියෙන්නේ ගෞතම සම්මා සම්බුදුරජානන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය හොරකම් කර උගේ වගේ කීම. තෝ චිත්තානුපස්සනාවත් වැඩුවා නං, තොගේ හිත නිවීමකුත් අත් දුටුවා නං බලපිය ගොං හරකා මහාසතිපට්ඨාන සූත්‍රයේ දැක්වෙන චිත්තානුපස්සනාව කවුරුන් විසින් කී ක්‍රමයක්ද කියලා.

      දැං තෝ කියනවානේ මමත් දන්නේ නෑ කියලා. ඒ කියන්නේ මාත් පිළිගන්න තෝ කියපු ක්‍රමයට තෝම ගරහනවා. තෝ නං ගොං හරකෙක්!

      තෝ වාගේ පෙන්දෝ තවත් එනවද බොල ගෞතම සම්මා සම්බුදුරජානන් වහන්සේගේ දේශනාව තොපේ වගේ දෙසන්ඩ? පකිසාගේ මහණකමත් ගෞතම සම්මා සම්බුදුරජානන් වහන්සේ නිසා. පකිසා කියන දේක සාරයක් තිබ්බොත් ඒත් ගෞතම සම්මා සම්බුදුරජානන් වහන්සේ නිසා. පකිසාගේ සිවුරත් ගෞතම සම්මා සම්බුදුරජානන් වහන්සේ නිසා. පකිසාට ලැබෙන දානාදියත් ගෞතම සම්මා සම්බුදුරජානන් වහන්සේ නිසා. එහෙමත් වෙලා ත්‍රිපිටකයේ තියෙන දේකුත් තොට කියලා ඊට අමතරව ඒ ත්‍රිපිටකයටම ගරහලා, ඒ ත්‍රිපිටකයම දරන අයටත් ගරහලා, ඒ චිත්තානුපස්සනාවම කියන අයටත් ගරහලා, තමන් විසින්ම සොයාගත්තා යැයි ද කියලා, තමන් විතරයි හරි කියලත් කියලා, ගෞතම සම්මා සම්බුදුරජානන් වහන්සේ මනාව දේශනා කර ඇති තවත් බොහෝ ධර්ම කොටස් විකෘති කර දෙසලා, ප්‍රතික්ෂේපත් කරලා නාඩගමක් නටන පිටිදූවේ පකිස් බූරුවා බල්ලෙක් බොල.

      > ehma krmyak thibba nan uba mecchra thahen ktha kranneth ne...
      දැං ඉතින් තෝ මේ කියන දේත් බොරු. මොකද තෝ කියපු ක්‍රමේ මාත් පිළිගන්න නිසා.

      > ubala kiyanwa me kiyana dewl wardi kyla.ithin wardda pennapn..
      කලින් දාපු කමෙන්ටු ටිකයි මේ දාපු කමෙන්ටුවයි කියවපං ගොං හරකෝ.

      > aye repaly krnne yaluwa..mn mecchra hri reply kre ubela hadei kyla hithla..theruwan sarni mcn!
      හැදෙයි කියලා හිතලා? තෙරුවන් සරණයි? පල පර බල්ලා යන්ඩ.
    27. Kusal Senevirathne
      Wed, 09 Jan 2019 19:42:07 +0530
      +සොරි අදහම් ආශ්‍රමය ????? ubeta sryma thami puthe..
    28. සොරි අදහම් ආශ්‍රමය
      Wed, 09 Jan 2019 20:12:48 +0530
      Kusal Senevirathne
      > ubeta sryma thami puthe..
      තොගේ පකිසා දහම් හොරෙකුත් වෙච්චි! එතනිනුත් ඌට සොරි! පකිසාට අන් හාමුදුරුවරුන් ඉස්සරහා වැඳ වැටෙන්ඩත් වෙච්චි! එතනිනුත් ඌට සොරි! පකිසාට සනත්ට උත්තර දෙන්ඩත් බැරි වෙච්චි! එතනිනුත් ඌට සොරි! පකිසාගේ අනුගාමික තොටත් පකිසා ගැන කියාගන්ඩ බැරි වෙච්චි! එතනිනුත් ඌට සොරි! තොට වෙන විදිහක් යෑ? තොටත් ඉතින් සොරිම තමයි!

      අපි සිංහනාද පවත්වමු!

      මේ ගෞතම බුදුසසුනයි!
      මේ ගෞතම බුදුසසුනයි!
      මේ ගෞතම බුදුසසුනයි!