වත්මන් බුද්ධශාසන අමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මහතා මිසදිටු සරණ යමින් බුදු සසුනේද අගතියට කටයුතු කිරීම

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ දීඝනිකායේ සීලක්ඛන්ධවග්ගයේ ලොහිච්ච සූත්‍රයෙන් උපුටා ගැනීමක්:

[ පාලියෙන් ]

“මිච්ඡාදිට්ඨිස්ස ඛො අහං ලොහිච්ච ද්විනං ගතීනං අඤ්ඤතරං ගතිං වදාමි: නිරයං වා තිච්ඡානයොනිං වා.”

[ සිංහල පරිවර්තනය ]

“ලොහිච්චය, මම මිසදිට් ගතුවාහට දෙ ගති අතුරෙන් නිරය හෝ තිරිසන් යෝනිය හෝ යන එක්තරා ගතියක් කියමි.”

සබැඳි:

  1. ගරු සජිත් ප්‍රේමදාස මහතා සරණ යන්නේ කවරෙක්වද?
  2. ධර්මගොඩ කොපිරයිට්නන්ද පව්කාර ලොකු හිවල් හාමි ගෝඨාභය රාජපක්ෂ මහතාට කැමති නෑ ලු!
  3. පිටිදූවේ පකිස් බූරුවා යනු අරහත් තබා සෝතාපන්න වත් නැති අන්ධබාල පෘතග්ජනයෙකි
  4. ශ්‍රමණ වේශධාරීන් පිළිබඳව බුද්ධශාසන අමාත්‍යාංශය කරන දෙයක් නැත