English
සිංහල
සියම් නිකායේ මල්වතු පාර්ශවයේ පිටිදූවේ පකිස් බූරු ස්වයං නිරෝධායනය කෙබඳු ද? රතන සූත්‍රය පිළිබඳ පට්ටපල් බොරු තොගයක් ද කියැවෙන ඉහත වීඩියෝවේ කාලය 15:39 සිට 16:07 පමණ දක්වා වෛද්‍ය උපදෙස්වලට නොගැළපෙන බවක් පෙන්නුම් කෙරෙන සේ කෙරී ඇති පිටිදූවේ පකිස් බූරු ස්වයං නිරෝධායනය පිළිබඳ යම් විස්තරයක් දකින්න පුළුවන්.
[ කාලය 15:59 ]
හරින්ද්‍ර මෝඩලාල්: කෙනෙකුට ප්‍රශ්නයක් මතුවෙන්ඩ පුළුවන් ස්වයං නිරෝධායනය අතරේ ද අපේ හාමුදුරුවනේ එදා වැඩසටහන කළේ කියලා.
පිටිදූවේ පකිස් බූරුවා: ඔව්.
හරින්ද්‍ර මෝඩලාල්: එතකොට ළඟ හිටපු අයට බලපෑමක් [ඇතිවෙන්ඩ ඇතිනේ?]
පිටිදූවේ පකිස් බූරුවා: ඒක තමයි මාස්ක් එකක් දාන් හිටියේ.
සබැඳි: