පිටිදූවේ පකිස් බූරුවාට රැස් වළල්ලකුත් නෑ ලු!

සියම් නිකායේ මල්වතු පකිස් බූරූ පාර්ශවයේ පිටිදූවේ පකිස් බූරුවා ඉහත වීඩියෝවේ පවසන මුසාවාද අතර බුදුරජානන් වහන්සේලාගෙන් රැස් විහිදීම පිළිබඳව මෙම මුසාවාදය ද අඩංගුව තිබෙනවා:

[ කාලය 04:36]

අපි වගේම රැස් වළල්ලක් නැති මිනිහෙක්.

මිනිස්සු හිතාගෙන හිටියා මහා රැස් වළල්ලක් විහිදගෙන, නිකං අර වෙසක් අර නවලෝක තොරණේ රැස් වළල්ල වගේ, පෑලියගොඩ තොරණේ රැස් වළල්ල වාගේ බුදුහාමුරුදුවෝ එනවා කියලා. අනේ ගල් පැලෙන පච.

බුදුවරුන්ට රැස් වළලු නෑ, ඔය කියන ජාතියේ.

පහත දැක්වෙන්නේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්දකනිකායේ බුද්ධවංසපාළියේ ගොතම බුද්ධවංසය කොටසින් උපුටා ගැනීමක්:

[ පාලි ]

බ්‍යාමප්පභා සදා මය්හං සොළසහත්ථමුග්ගතා.

[ සිංහල පරිවර්තනය ]

හැම කල්හි මාගේ ව්‍යාමප්‍රභාව සොළොස්රියන් උස්වැ නැගිණ.

ගෞතම බුදුරජානන් වහන්සේට රියන් දහසයක් උසට නැගුණු ප්‍රභාවක් හැම කල්හි තිබූ බව ඉන් කියැවෙනවා.

තවද බුදුරජානන් වහන්සේගෙන් ෂඩ්‍වර්ණ රශ්මි විහිදීම ගැන ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්‌දකනිකායේ පටිසම්භිදාමග්ගප්පකරණයේ මහාවග්ගයේ ඤාණකථාහි යමකප්‍රාතිහාර්‍ය්‍යඥානය විස්තරයෙහි මෙසේ සඳහන්:

මෙහි තථාගත තෙම ශ්‍රාවකයන් හා අසාධාරණ වූ යමකප්‍රාතිහාර්‍ය්‍යය කෙරෙයි. උඩුකයින් ගිනිකඳ පවත්වයි, යටිකයින් දියදහර පවත්වයි, යටිකයින් ගිනිකඳ පවත්වයි, උඩුකයින් දියදහර පවත්වයි; පෙරපසින් ගිනිකඳ පවත්වයි, පසුපසින් දියදහර පවත්වයි; පසුපසින් ගිනිකඳ පවත්වයි, පෙරපසින් දියදහර පවත්වයි; දකුණැසින් ගිනිකඳ පවත්වයි, වමැසින් දියදහර පවත්වයි; වමැසින් ගිනිකඳ පවත්වයි, දකුණැසින් දියදහර පවත්වයි; දකුණුකන්සිළින් ගිනිකඳ පවත්වයි, වම්කන්සිළින් දියදහර පවත්වයි; වම්කන්සිළින් ගිනිකඳ පවත්වයි, දකුණුකන්සිළින් දියදහර පවත්වයි; දකුණුනැහැසිළින් ගිනිකඳ පවත්වයි, වම්නැහැසිළින් දියදහර පවත්වයි; වම්නැහැසිළින් ගිනිකඳ පවත්වයි, දකුණුනැහැසිළින් දියදහර පවත්වයි; දකුණුදසරියෙන් ගිනිකඳ පවත්වයි, වම්දසරියෙන් දියදහර පවත්වයි; වම්දසරියෙන් ගිනිකඳ පවත්වයි, දකුණුදසරියෙන් දියදහර පවත්වයි; දකුණතින් ගිනිකඳ පවත්වයි, වමතින් දියදහර පවත්වයි; වමතින් ගිනිකඳ පවත්වයි, දකුණතින් දියදහර පවත්වයි; දකුණුපසින් ගිනිකඳ පවත්වයි, වම්පසින් දියදහර පවත්වයි; වම්පසින් ගිනිකඳ පවත්වයි, දකුණුපසින් දියදහර පවත්වයි; දකුණුපයින් ගිනිකඳ පවත්වයි, වම්පයින් දියදහර පවත්වයි; වම්පයින් ගිනිකඳ පවත්වයි, දකුණුපයින් දියදහර පවත්වයි; එකෙකි ඇඟිල්ලෙන් ගිනිකඳ පවත්වයි, ඇඟිලි අතුරින් දියදහර පවත්වයි; ඇඟිලි අතුරින් ගිනිකඳ පවත්වයි, එකෙකි ඇඟිල්ලෙන් දියදහර පවත්වයි; එකෙකි රොමයෙන් ගිනිකඳ පවත්වයි, එකෙකි රොමයෙන් දියදහර පවත්වයි; එකෙකි රොමකූපයෙන් ගිනිකඳ පවත්වයි, එකෙකි රොමකූපයෙන් දියදහර පවත්වයි; නීල යැ පීත යැ ලොහිත යැ අවදාත යැ මාඤ්ජිෂ්ඨ යැ ප්‍ර‍භාස්වර යැ යන ෂඩ්වර්‍ණයන්ගේ රස්මිහු යුග්ම වැ පවතිත්.

පිටිදූවේ පකිස් බූරුවා යනු සීලයෙනුත්, සමාධියෙනුත්, ප්‍රඥාවෙනුත් පිරිහුණු අනුන්ව රවටා දිවි ගෙවන්නෙක්. ඊට අමතරව ඉහත වීඩියෝවේ කියැවෙන ආකාරයට පකිසාට රැස් වළල්ලකුත් නෑ. එසේ ඇති විට සියම් නිකායේ මල්වතු පකිස් බූරූ පාර්ශවයේ පිටිදූවේ පකිස් බූරුවා සහ අන්ධබාල පෘතග්ජනයෙකු අතර ඇති කවර වෙනසක් ද?

සබැඳි:

  1. බුදුරැස් මාලාව පිළිබඳව පිටිදූවේ පකිස් බූරුවාගේ දෙපිටකාට්ටු කථා
  2. පිටිදූවේ සිරිධම්ම පොඩ්ඩා රහතුන්ට කිසිම සීලයක් නැතැයි කීම
  3. පිටිදූවේ සිරිධම්ම පොඩ්ඩාගේ ප්‍රඥාව පොඩිත්තෙකු විසින් අතින් අල්ලා පරීක්ෂා කරන්න යෑම
  4. මහානායක පදවි දරන්නන් පිළිබඳ පිටිදූවේ පකිස් බූරුවාගේ අදහස්
  5. පිටිදූවේ පකිස් බූරුවා යනු අරහත් තබා සෝතාපන්න වත් නැති අන්ධබාල පෘතග්ජනයෙකි