2020/06/24 දින ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් ලද ප්‍රතිචාරය සහ ඊට ලියන ලද ප්‍රතිවදන් ඊ-මේල් ලිපිය

යූටියුබ් වෙබ් අඩවියට පිවිසීම අවහිර කිරීමට අන්තර්ජාල පහසුකම් සපයන ආයතන යොමු කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත යවන ලද ඊ-මේල් ලිපියට ලද ප්‍රතිචාරය: Fw: Request to block YouTube in Sri Lanka for causing harm to Buddhism

ඊට ලියන ලද ප්‍රතිවදන් ඊ-මේල් ලිපිය: Re: Fw: Request to block YouTube in Sri Lanka for causing harm to Buddhism

සබැඳි:

  1. 2020/05/10 දින යූටියුබ් වෙත ඊ-මේල් ලිපියක් යැවීම
  2. 2020/05/18 දින යූටියුබ් වෙත සිහි කැඳවීමේ ඊ-මේල් ලිපියක් යැවීම
  3. 2020/05/25 දින යූටියුබ් වෙත නැවත සිහි කැඳවීමේ ඊ-මේල් ලිපියක් යැවීම
  4. 2020/06/11 දින ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත ඊ-මේල් ලිපියක් යැවීම