හරින්ද්‍ර මෝඩලාල්ට ප්‍රාතිහාර්යයක් වූ පිටිදූවේ පකිස් බූරුවාගේ හෙලිකොප්ටරයකින් ගොස් පැන් ඉසීම

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ දීඝනිකායේ සීලක්ඛන්ධවග්ගයේ කේවඩ්ඪ සූත්‍රයෙන්:

5. (එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) “කේවඩ්ඪය, මා විසින් ම වෙසෙසින් දැන පසක් කොට දෙසන ලද මේ පාතිහාර්‍ය තුනෙකි. කවර තුනෙක් ද? යත්, සෘද්ධිප්‍රාතිහාර්‍යය, ආදේශනාප්‍රාතිහාර්‍යය, අනුශාසනප්‍රතිහාර්‍යය යන තුන ය. කේවඩ්ඪය, සෘදධිප්‍රාතිහාර්‍යය කවර යැ? ...

...

8. කේවඩ්ඪය, ආදේශනාප්‍රාතිහාර්‍යය කවර යැ? ...

...

9. කේවඩ්ඪය, අනුශාසනප්‍රාතිහාර්‍යය කවර යැ? ...

සබැඳි:

  1. හරින්ද්‍ර මෝඩලාල්ගෙන් ඉළඇට breaking news: බුදුන් වහන්සේ ඉපදුනේ ලංකාවේලු!
  2. පිටිදූවේ පකිස් බූරුවාට රැස් වළල්ලකුත් නෑ ලු!
  3. බුදුරැස් මාලාව පිළිබඳව පිටිදූවේ පකිස් බූරුවාගේ දෙපිටකාට්ටු කථා