අන්තර්ජාල සමාජ මාධ්‍ය ජාලයක් තුළ අසභ්‍ය කථා අඩංගු වීඩියෝ ප්‍රචාරය වීම - II

පින්වත් සැම දෙනා වෙත,

"අන්තර්ජාල සමාජ මාධ්‍ය ජාලයක් තුළ අසභ්‍ය කථා අඩංගු වීඩියෝ ප්‍රචාරය වීම - I" යන ලිපියේ සඳහන් ව්‍යසනය පිළිබඳව මවිසින් නොයෙකුත් රාජ්‍ය ආයතන සහ පුද්ගලයින්ව ඊ-මේල් මගින් දැනුවත් කිරීමට කටයුතු කරන ලදී. පොලිස් පැමිණිල්ලක් ද කරන ලදී. එම දැනුවත් කිරීම් සහ පොලිස් පැමිණිල්ල පිළිබඳ විස්තර එම ලිපියේ සඳහන් කළ නව වෙබ් අඩවියේ "දැනුම්දීම්" යටතේ පළ කොට ඇත.

එම දැනුවත් කිරිම් සම්බන්දව මා හට මේ වන තෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැත. පොලිස් පැමිණිල්ල ද ඉවත ලා ඇති බව පෙනේ.

තෙරුවන් සරණයි!

කමල් වික්‍රමනායක

සබැඳි:

  1. අන්තර්ජාල සමාජ මාධ්‍ය ජාලයක් තුළ අසභ්‍ය කථා අඩංගු වීඩියෝ ප්‍රචාරය වීම - I
  2. අන්තර්ජාල සමාජ මාධ්‍ය ජාලා ඛේදවාචකය පිළිබඳ මාවරලේ භද්දිය හිමි පවසන දෑ