English
සිංහල
ඉහත වීඩියෝවේ කාලය 2:07 - 3.35 පමණ අතරදී බුදුන් වහන්සේ සර්වඥ නැතැයි හසලක මෝඩවිමල කරන මෝඩ අදහස් දැක්වීම දකින්න පුළුවන්.
ඊට අමතරව වීඩියෝවේ පෝස්ටර් රූපයේ "ජනප්‍රිය මිත්‍යාවෙන් ඔබ්බට යතාර්ථවාදී විග්‍රහය" යැයි ඒ පිළිබඳ මුළාවෙන් ලියන ලද වැකියක් ද සඳහන් වී තිබෙනවා. එය "යතාර්ථයෙන් මෙපිට මෝඩ මිත්‍යාවාදී විග්‍රහය" ලෙස ලීවා නම් තමයි සුදුසු.
මේ වාගේ මෝඩ පුද්ගලයින් ධර්මය දේශනා කරන්න උත්සාහ ගන්නේ නැතුව ඉන්නවා නම් එය සමාජයට මහත් ලාභයක්.
සබැඳි: