දේශපාලන චීවරධාරී ගලගොඩඅත්තේ ඥානසාර විසින් තපෝවනයේ රතන හිමිට බැණ තර්ජනය කිරීම පිළිබඳ පැමිණිල්ලේ විමර්ශනය ශ්‍රී ලංකා පොලිසිය කඩිනමින් අවසන් කරයි

දේශපාලන චීවරධාරී ගලගොඩඅත්තේ ඥානසාර විසින් තපෝවනයේ රතන හිමිට බැණ තර්ජනය කිරීම පිළිබඳ මවිසින් ශ්‍රී ලංකා පොලිසියට ඊයේ රාත්‍රීයේ යොමු කරන ලද පැමිණිල්ල ශ්‍රී ලංකා පොලිසිය විසින් කඩිනමින් විමර්ශනය කොට ඒ පිළිබඳ කටයුතු අවසන් කොට තිබෙනවා.

Complaint Status : Investigation Completed

Reply :

කමල් වික්‍රමනායක මහතා,

ඔබ විසින් යොමුකරන ලද තොරතුරට අදාළව විමර්ශණ කටයුත්තක් සඳහා අගතියට පත් පාර්ශවයක් මගින් යොමුකිරීමට කටයුතු කරන මෙන් දන්වමි.

පොලිස්පතිට කියන්න මෙහෙයුම් මැදිරිය,
පොලිස් මූලස්ථානය.

සබැඳි:

  1. දේශපාලන චීවරධාරී ගලගොඩඅත්තේ ඥානසාර තපෝවනයේ රතන හිමිට බැණ තර්ජනය කිරීම පිළිබඳ පොලිස් පැමිණිල්ල
  2. YouTube වෙබ් අඩවිය නිසා බුදු දහම තුරන්ව යෑමේ තර්ජනයක් ඇතිව තිබීම සහ සමාජ අසම්මත අසභ්‍ය දෑ ප්‍රචාරය වීම පිළිබඳ පැමිණිල්ලේ විමර්ශනය ශ්‍රී ලංකා පොලිසිය කඩිනමින් සිදුකොට අවසන් කරයි
  3. ප්‍රමුඛ වූ මහාසොරෙකු වන පිටිදූවේ පකිස් බූරුවාගෙන් පිහිට යැදි ශ්‍රී ලංකා පොලිසිය