Submitted by Kamal Wickramanayake on Tue, 07/19/2016 - 08:03 බුදුරජානන් වහන්සේ කවරක අනිත්‍ය භාවය ද බලන්න කියා ඇත්තේ? රාජගිරියේ අරියඥාණ හිමි ඉහත වීඩියෝවල කියන පරිද්දෙන් කවරක අනිත්‍ය භාවය ද බලන්න කියන්නේ? මේ ගැන විමසා බැලුවොත් රාජගිරියේ අරියඥාණ හිමි සතර සතිපට්ඨානය වරදවා දෙසන ආකාරය වටහා ගන්න පුළුවන්. Book traversal links for සතර සතිපට්ඨානය වැරදවීම ‹ ? චේතනාවක් නැතිව අකුසලයක් කිරීම Up - බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ භික්ෂූන් වහන්සේලා පිණ්ඩපාතයෙන් පමනක් යැපුණේ යැයි බොරු කීම ›