- බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ භික්ෂූන් වහන්සේලා පිණ්ඩපාතයෙන් පමනක් යැපුණේ යැයි බොරු කීම

[ කාලය 00:56:58 ]

නිවේදිකාව: ගරු ස්වාමීන් වහන්ස, බුදු පුදට තබන බුද්ධ පූජාවට එම පූජාව අවසානයේදී කළ යුතු දේත් අපට පැහැදිලි කර දෙන්න ස්වාමීන් වහන්ස.

නිර සතුන් ගිය මඟ ඔස්සේ දහම් දෙසන රාජගිරියේ අරියඥාණ මහලු පැවිද්දා: මෙහෙමයි නෝනා, දැං අපි ඕක මහ නෝනා ධර්මයේ තියෙන හුගක් පල්ලෙහා තැනක්. දැං බුදුරජානන් වහන්සේ ජීවමානව ඉන්න කාලේ බුද්ධ පූජාව තිබ්බේ නෑ කවුරුත්. එදා බුදුරජානන් වහන්සේ ජීවමානව ඉන්න කාලේ ඒ දහස් ගනන් දස දහස් ගණන් රහතන් වහන්සේලා හිටියා. ඉතින් මේ රහතන් වහන්සේලා එදා අද වගේ මේ ගෙවල්වලට දානෙට වැඩියේ, මිනිස්සු පන්සලට දානේ ගෙනල්ලා දුන්නේ නෑ. පිණ්ඩපාතෙන්ම තමයි යැපුණේ. ...