- රාජගිරියේ අරියඥාණ හිමි බුදුන්ගේ සහ සඟුන්ගේ ආහුනෙය්‍ය ගුණය වසා දැමීම: සොයාගෙන ගොස්, පසු පසින් ගොස් දන් දීම බුදු දහමට නොගැළපෙන දෙයක් බව පැවසීම

විනාඩි 55, තත්පර 54න් පමණ ඉදිරියට සංඝයා සොයාගෙන ගොස්, පසු පසින් ගොස් දන් දීම බුදු දහමට නොගැලපේ යැයි බුදුන්ගේ සහ සංඝයාගේ ආහුනෙය්‍ය ගුණය වැසෙන පරිදි අසත්‍ය සහ අභූත කරුණු පැවසීම කෙරේ.

ධර්මය සහ විනය පිළිබඳව යම් පමණක අවබෝධයක් ඇති සමහරෙකුට විස්තර නොමැතිවම ඉහත කරුණු වල වැරැද්ද වටහා ගත හැක. නමුත් යම් අයෙකුට ඉහත කියවෙන අධාර්මික සහ අවිනය කරුණු අධාර්මික සහ අවිනය ලෙසම වටහා ගැනීම පිණිස වැඩි විස්තර අවශ්‍ය නම් ඒ ගැන දන්වන්න.

සබැඳිය: