2020/06/11 දින ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත ඊ-මේල් ලිපියක් යැවීම

යූටියුබ් වෙබ් අඩවිය භාවිතා කොට බුදු දහමට අදාළ දේශනා ආදිය ප්‍රචාරය කිරීමේදී බුදුසසුනට සිදුවන අගතිය අරභයා යූටියුබ් වෙත ලියන ලද ඊ-මේල් ලිපිවලට නිසි පිළිතුරු නොලද බැවින් යූටියුබ් වෙබ් අඩවියට පිවිසීම අවහිර කිරීමට අන්තර්ජාල පහසුකම් සපයන ආයතන යොමු කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත යවන ලද ඊ-මේල් ලිපිය මෙතැන පළ කොට ඇත: Request to block YouTube in Sri Lanka for causing harm to Buddhism

සබැඳි:

  1. 2020/05/10 දින යූටියුබ් වෙත ඊ-මේල් ලිපියක් යැවීම
  2. 2020/05/18 දින යූටියුබ් වෙත සිහි කැඳවීමේ ඊ-මේල් ලිපියක් යැවීම
  3. 2020/05/25 දින යූටියුබ් වෙත නැවත සිහි කැඳවීමේ ඊ-මේල් ලිපියක් යැවීම