අධර්මාවාදීන් හෝ සද්ධර්ම ප්‍රතිරූපකයන් ඉදිරියේ හැසිරීම

අධර්මාවාදීන් හෝ සද්ධර්ම ප්‍රතිරූපකයන් ඉදිරියේ එම මත ගැරහීම ප්‍රතික්ශේප කිරීම පහරදීම් ආදිය ගැන උපදෙස් දෙන සූත්‍රයක් තිබෙනවාද?

සටහන: මෙම සාකච්ඡාවන්ට ප්‍රතිවචන (reply) ලබාදීමේ හැකියාව අවසාන සටහන ප්‍රකාශිත දිනයෙන් සති හතරක් ඉක්ම ගිය පසු ඉබේම අක්‍රීය වේ. එම අක්‍රීය කිරීමට පසුව එවන් සාකච්ඡාවකට ප්‍රතිවචන ලිවීමට ඔබ කැමති නම් ප්‍රතිවචන ලබාදීමේ හැකියාව සක්‍රීය කිරීම පිණිස අදාල සාකච්ඡාව කුමක්ද යන්න සඳහන් කර http://www.trekmentor.com/si/contact යන තැනින් අපට පණිවිඩයක් යොමු කරන්න.