2020/05/25 දින යූටියුබ් වෙත නැවත සිහි කැඳවීමේ ඊ-මේල් ලිපියක් යැවීම

යූටියුබ් වෙබ් අඩවිය භාවිතා කොට බුදු දහමට අදාළ දේශනා ආදිය ප්‍රචාරය කිරීමේදී බුදුසසුනට සිදුවන අගතිය අරභයා යූටියුබ් වෙත ලියන ලද ප්‍රථම ඊ-මේල් ලිපියට හෝ දෙවන ඊ-මේල් ලිපියට පිළිතුරු නොලද බැවින් යූටියුබ් වෙත යවන ලද තෙවන ලිපියේ අන්තර්ගතය මෙතැන පළ කොට ඇත: Reminder: Reconsider how YouTube hosts Buddhist content"

සබැඳි: