ජේසු තුමා බුද්ධ ශ්‍රාවකයෙකු බවට 'උන්වහන්සේ' නම් ගොන් වහන්සේ දෙසන පච

ඉහත දැක්වෙනුයේ ස්වකීය අනන්‍යතාව පිළිබඳ සැබෑ විස්තර නොදක්වා "උන්වහන්සේ" යන අන්වර්ථ නමින් බුදු දහම විකෘති කරන්න ප්‍රෝඩාකාරයෙකු ජේසු තුමා පිළිබඳ දෙසන ලද පච රැසක් අඩංගු වීඩියෝවක්.

ජේසු තුමා යනු බුද්ධ ශ්‍රාවකයෙකු නොවෙයි. ජේසු තුමා පවසා ඇත්තේ බුද්ධ ධර්මය නොවෙයි. ජේසු තුමා පවසන ලද්දේ කවරක් ද, එසේ පවසන්න හේතු කවරේද යන්න පිළිබඳ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ දීඝනිකායේ සීලක්ඛන්ධවග්ගයේ බ්‍රහ්මජාල සූත්‍රයේ (පිටු අංක 28 - 33) සඳහන් බුද්ධ වචනයට අනුව දැන ගන්න පුළුවන්.

"උන්වහන්සේ" යන නමින් ඉහත දක්වා ඇති වීඩියෝවේ පච දෙන ප්‍රෝඩාකාරයා ජේසු තුමාගේ දහම දන්නෙත් නෑ, බුදු දහම දන්නෙත් නෑ. බ්‍රහ්මජාල සූත්‍රයේ සඳහන් දෑ කියවා ඉහත වීඩියෝවේ කියැවෙන්නේ කුමක් දැයි විමසා බැලුවොත් එම වීඩියෝවේ කියැවෙන්නේ කෙබඳු ප්‍රෝඩාකාරී කථා දැයි වටහා ගන්න පුළුවන්. එම ප්‍රෝඩාකාරයාට "උන්වහන්සේ" යැයි නොකියා "ගොන් වහන්සේ" යැයි කීම ගැළපෙනවා.

සබැඳි:

  1. හොරෙන් දෙසමු
  2. පිටිදූවේ තුච්ඡ සිරිධම්ම ජේසුස් වහන්සේ කීවෙත් බුදුරජානන් වහන්සේ කී මාර්ගයම බව කීම