English
සිංහල
[ කාලය 00:47:37 ]
කුණු ධර්ම දේශක තිත්තගල්ලේ ආනන්දසිරි:
කවදා හරි චීනයේ මාඕ සේතුං කරා වගේ සමහර විට මේ රට හදන්න හාමුදුරුවෝ මරන්න වෙනවා. ඇත්ත කථාව ඒකයි. ඒ කියන්නේ මාඕ සේතුං මැරුවේ ඒකයි. චීනේ හදන්න මාඕ සේතුංට ඉඩ දුන්නෑ. ඒ නිසා මාඕ සේතුං තීරණය කරා මුං ඉන්නකං මේ රට හදන්න බෑ කියලා. ඇත්ත ඒකයි උනේ ඕගොල්ලො චීන ඉතිහාසය කියවලා බලන්න.
කන්න ඕනෑ වුණාම කබරගොයා තලගොයා කිරීමේ ක්‍රමයෙන් චීනයේ මාඕ සේතුං ගෙන් බුදුන් වහන්සේ දැකීම (කාලය 00:27:17 - 00:30:38):
මේ තුච්ඡ පුද්ගලයා කාවද මේ රවටන්නේ? බුදුරජානන් වහන්සේ උපමාවලින් කී අර්ථයෙන් වෙනස් ක්‍රියාවන් මාඕ සේතුං කළා යැයි කියන උපමා නොවන දෑ සමඟ කෙසේ සසදන්නද?
සබැඳි: