සේරුවිල විහාරයේ අධිපතිභාවය ප්‍රතික්ෂේප කළ අළුදෙනියේ සුබෝධි නම් පල්හොරා එම අධිපතිභාවය වෙනුවෙන්ම නඩු කීම

ඉහත දැක්වෙනුයේ වසර කිහිපයකට පෙර පවත්වන ලද සාකච්ඡාවකදී අළුදෙනියේ සුබෝධි නම් පල්හොරා විසින් සේරුවිල අධිපතිභාවය නොයෙක් වර ප්‍රතික්ෂේප කරනු ලබන ආකාරය දැක්වෙන වීඩියෝවක්. එහි කාලය 06:13 න් පමණ ඉදිරියට මෙසේ ද පැවසෙනවා:

"මොකද අපි සියල්ල අතහැරලා මේ ගෞතම බුදු සසුනේ පැවිදි උනේ ස්ථාන අල්ලාගෙන ස්ථානවලට අධිපතිකං කියන්ඩ නෙවෙයි, අපි මේ යම් ධර්ම මාර්ගයක් පුරුදු කරලා කෙලෙස් නසන ප්‍රතිපදාවක් පුහුණු කිරීම පිණිසයි උතුම් පැවිදි බව ලබලා තියෙන්නේ."

එසේත් කී අළුදෙනියේ සුබෝධි නම් පල්හොරා තමන් විසින්ම කියන ලද තමන්ගේ පැවිදි ප්‍රතිපදාව බැහැර ලා සේරුවිල විහාරස්ථානයේ විහාරාධිපතිකම වෙනුවෙන් නඩු කියන බව ප්‍රවෘත්තිවල සඳහන්.

සබැඳිය:

  1. අළුදෙනියේ සුබෝධි නම් පල්හොරා