එක රටක් එක පාලන ක්‍රමයක් පිළිබඳ පිටිදූවේ පකිස් බූරු කොමිසමේ නිර්දේශ

එක රටක් එක පාලන ක්‍රමයක් පිළිබඳ සියම් නිකායේ මල්වතු පකිස් බූරු පාර්ශවයේ පිටිදූවේ පකිස් බූරු කොමිසමේ නිර්දේශ ඉහත දැක්වෙන වීඩියෝවේ අන්තර්ගතව තිබෙනවා.

[ කාලය 06:22 ]

පිටිදූවේ පකිස් බූරුවා:  ඒක අපි මේ දේශපාලඥයෝ ප්‍රතික්ෂේප කරන්න දැන් කාලය ඇවිල්ලා. ඔක්කොම. ඔක්කොම ප්‍රතික්ෂේප කරලා සිවිල් සමාජයට බලය දෙන්න කාලය ඇවිල්ලා.

--

[ කාලය 08:52 ]

...

පරාජ්: ලංකාවටත් හරියන්නේ රාජ නීතිය ද?

පිටිදූවේ පකිස් බූරුවා: ලංකාවට හරියන්නෙත් ඒකමයි.

පරාජ්: ඇයි ඒ?

පිටිදූවේ පකිස් බූරුවා: ඇයි අවුරුදු දෙදාස් පන්සීයක් අපේ රජෙක් පාලනය කරපු ජාතියක් නේ. සම්පූර්ණ බලතල තිබිච්ච රජෙක් පාලනය කරපු ජාතියක්. අදටත් මේ පොළොවේ ක්‍රියාත්මක වෙන්නේ, මේ, වචනයක් නෙවෙයි ආඥාවක්.

පරාජ්: ඒ කියන්නේ රජාගේ අණට කීකරු උනේ නැත්තං?

පිටිදූවේ පකිස් බූරුවා: කීකරු උනේ නැත්තං එළවලා දානවා, නැත්තං ඝාතනය කරන්න ඕනෑ. ඒක තමා වෙන්න ඕනෑ.

--

[ කාලය 10:26 ]

පිටිදූවේ පකිස් බූරුවා: ... මොකද තව අවුරුදු පනහකින් විතර ඔය දේශපාලන බලමුළු ඔක්කොම සුන් වෙලා. සිවිල් බලයක් රටේ තියෙන්නේ. ... ඒ සිවිල් බලයට දැන් ඔය දියුණු රටවල් ඇවිල්ලා. අපිත් එන්න ඕනෑ එතෙන්ට. ...

සබැඳි:

  1. ධර්මගොඩ කොපිරයිට්නන්ද පව්කාර ලොකු හිවල් හාමි ගෝඨාභය රාජපක්ෂ මහතාට කැමති නෑ ලු!
  2. වත්මන් බුද්ධශාසන අමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මහතා මිසදිටු සරණ යමින් බුදු සසුනේද අගතියට කටයුතු කිරීම