පිටිදූවේ තුච්ඡ සිරිධම්ම ගැන අගුලුගල්ලේ සිරි ජිනානන්ද හිමි පවසන දෑ

ඉහත දැක්වෙන වීඩියෝවේ අගුලුගල්ලේ සිරි ජිනානන්ද හිමි පවසන සමහරක් කරුණු පිළිබදව මෙම ලිපිය ලියන මාගේ එකඟතාවයක් නැහැ. මෙවන් විටෙකදී උසාවියට හෝ පොලිසියට යෑම සුදුසු නොවේ යැයි මා සිතනවා. ධර්මයෙන් සහ විනයෙන් පරවාදයන් යටපත් කිරීම උචිත බවයි මා සිතන්නේ. පහත දැක්වෙන්නේ තුච්ඡ සිරිධම්මගේ අදාළ කථාව දැක්වෙන වීඩියෝවක්: