සප්ත බොජ්ඣඞ්ග ධර්මයන් පුද්ගලයින්ව අනිවාර්යයෙන්ම භවයට ගෙන යන බවට රාජගිරියේ අරියඥාණ හිමි අධර්මයක් දෙසීම

නිර සතුන් ගිය මඟ ඔස්සේ දහම් දෙසන රාජගිරියේ අරියඥාණ හිමි:

[ කාලය 02:03 ]

මොකද සප්ත බොජ්ඣඞ්ග අපිව අනිවාර්යයෙන්ම අරන් යන්නේ භවයට.

--

ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්‌තනිකායේ සළායතනවග්ගයේ අසඞ්ඛතසංයුත්තයේ අසඞ්‌ඛතවග්ගයේ බොජ්ඣඞ්ග සූත්‍රය:

437. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: සත්ත බොජ්‌ඣඞ්‌ගයෝ ය. මහණෙනි, මේ නිවන්මඟ යි කියනු ලැබේ. ... අනුශාසනා යි.